The Leader News
BREAKING
Top Ad
Biz

බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම්

T

The Leader Desk

March 5, 2024 • 5:53 PM

බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • එකතු කළ අගය මත බදු ගෙවීම (වැට් බදු )පැහැර හැරියේ යැයි කියන බ්ලූ මවුන්ටන් ප්‍රොපටිඩිවලොපර්ස් සමාගමේ
  • රුපියල් මිලියන 300ට අධික වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළේය.
  • හිරන්යා සයුමී සහ කෞශල්‍ය විමලසේන විත්තිකරුවන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.
අකුරු ප්‍රමාණය (Font Size):

අධ්‍යක්ෂකවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉළංඟසිංහ අද(05) නියෝග කළේය.

රුපියල් මිලියන 300ට අධික වැට් බදු ගෙවීම පැහැර හැර ඇතැයි දේශීය ආදායම් කොමසාරිස්වරයා පැවරූ නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය ආගමන විගමන පාලකවරයාට නිකුත් කළේය.

හිරන්යා සයුමී සහ කෞශල්‍ය විමලසේන විත්තිකරුවන්ට මෙම නියෝග නිකුත් කෙරිණි.

(lankadeepa.lk - රෝෂන් තුෂාර)

 


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...