ඒ අනුව පසුගිය 7 වෙනිදා කොළඹ කොටස් වෙළෙඳ පොළ නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 164.18කින් ඉහළ ගොස් ඒකක 11,045.90 ක් ලෙසින් වාර්තා විය.
එමෙන්ම S&P SL 20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3,147.45ක් ලෙසින් සටහන් විය.
මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ මාස 5කට පසුව වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 05 දින එසේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගියේය.
එදින බැංකු හා මූල්‍ය සමාගම් දෙකක කොටස් කෝටිය ඉක්මවා අලෙවි වී තිබූ අතර ලක්ෂ 50කට වැඩියෙන් ද මූල්‍ය හා බැංකු කොටස් අලෙවි වූ ආයතන කිහිපයක්ද විය.
(silumina.lk)
කොටස් වෙළෙඳ පොළ ඉහළ නඟී
T
The Leader Desk
March 9, 2024 • 5:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- කොළඹ කොටස් වෙළෙඳ පොළ මිල දර්ශකවල සුවිශේෂී වර්ධනයක් පසුගිය සතිය අවසානයේ වාර්තා විය.
- එමෙන්ම S&P SL 20 දර්ශකය ඒකක 47.15කින් ඉහළ ගොස් ඒකක 3,147.45ක් ලෙසින් සටහන් විය.
- මෙලෙස සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා යන ලද්දේ මාස 5කට පසුව වන අතර පසුගිය වසරේ ඔක්තෝබර් 05 දින එසේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,000 සීමාව ඉක්මවා ගියේය.
- එදින බැංකු හා මූල්‍ය සමාගම් දෙකක කොටස් කෝටිය ඉක්මවා අලෙවි වී තිබූ අතර ලක්ෂ 50කට වැඩියෙන් ද මූල්‍ය හා බැංකු කොටස් අලෙවි වූ ආයතන කිහිපයක්ද විය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



