පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමග එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරිණ.
බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇති.
ණය ප්‍රතිව්‍යුහගතකරණ සැලැස්ම සම්බන්ධයෙන් මෙතෙක් බැංකු සමග සාකච්ඡා නොකළ ව්‍යවසායකින්ට මුදල් අමාත්‍යංශය දැනුම් දෙන්නේ, ඒ සඳහා අද දිනයේ ද අවස්ථාව පවතින බවයි.
| News 1st
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට මහ බැංකුවෙන් දැනුම්දීමක්
T
The Leader Desk
March 31, 2025 • 5:57 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ආර්ථික අර්බුද හේතුවෙන් බලපෑමට ලක්වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දී තිබූ සහන කාලය, අදින් අවසන් වෙයි.
- බලපත්‍රලාභී බැංකු සහ ණය තොරතුරු කාර්යාංශය සමඟ සම්බන්ධීකරණයෙන්, ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සුදුසු ක්‍රමවේදයක් සකස් කෙරෙනු ඇති.
- පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමේ නියෝගය, අද දිනය දක්වා දීර්ඝ කිරීමත් සමග එම කාලසීමාව ප්‍රකාශයට පත් කෙරිණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


