The Leader News
BREAKING
Top Ad
Biz

ජනතාව විවිධ නීති විරෝධී මූල්‍ය වංචාවල ගොදුරක් බවට පත්වන හේතුව ? මහ බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි

T

The Leader Desk

April 28, 2025 • 3:37 PM

ජනතාව විවිධ නීති විරෝධී මූල්‍ය වංචාවල ගොදුරක් බවට පත්වන හේතුව ? මහ බැංකු වාර්තාවකින් පෙන්වා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාවේ මූල්‍ය සාක්ෂරතා අනුපාතය සාක්ෂරතා අනුපාතයට වඩා අඩු අගයක් ගන්නා බැවින් ජනතාව විවිධ නීති විරෝධී මූල්‍ය වංචාවල ගොදුරක් බවට
  • 2023 සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව අනුපාතය සියයට 93 ක අගයක් ගත්තත් මූල්‍ය සාක්ෂරතාවය 2021 වර්ෂයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 58% බව ශ්‍රී මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.
  • ඒ අනුව ජනතාව පිරමිඩ ආකාරයේ මූල්‍ය වංචා වලට ගොදුරු වීම, වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් අනාරක්ෂිත මූල්‍ය වෙළඳපොළ වල ආයෝජනය කිරීම වැනි විවිධ ප්‍රෝඩාකාරී මූල්‍යය ක්‍රමවල ගොදුරක් වීම දැකිය හැකිය.
  • එමෙන්ම ජනතාව මෙවැනි විවිධ නීති විරෝධී මූල්‍ය වංචාල ගොදුරක් බවට පත්වීමෙන් ආයෝජනය කළ මුල මුදල් අහිමි කරගන්නා අවස්ථා සුලභය.
අකුරු ප්‍රමාණය (Font Size):

පත්වන බව මහ බැංකු වාර්තා පෙන්වා දෙයි.

2023 සංඛ්‍යා ලේඛන වලට අනුව ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව අනුපාතය සියයට 93 ක අගයක් ගත්තත් මූල්‍ය සාක්ෂරතාවය 2021 වර්ෂයේ සංඛ්‍යා ලේඛන වලට අනුව 58% බව ශ්‍රී මහ බැංකුවේ සංඛ්‍යා ලේඛන අනාවරණය කරයි.


ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය අඩු අගයක් ගැනීම නිසා ජනතාව විවිධ අනාරක්ෂිත මූල්‍ය කටයුතු කටයුතුවල යෙදීමේ සම්භාවිතාව ඉහළ අගයක් ගනී. ඒ අනුව ජනතාව පිරමිඩ ආකාරයේ මූල්‍ය වංචා වලට ගොදුරු වීම, වැඩි පොලියක් බලාපොරොත්තුවෙන් අනාරක්ෂිත මූල්‍ය වෙළඳපොළ වල ආයෝජනය කිරීම වැනි විවිධ ප්‍රෝඩාකාරී මූල්‍යය ක්‍රමවල ගොදුරක් වීම දැකිය හැකිය.


එමෙන්ම ජනතාව මෙවැනි විවිධ නීති විරෝධී මූල්‍ය වංචාල ගොදුරක් බවට පත්වීමෙන් ආයෝජනය කළ මුල මුදල් අහිමි කරගන්නා අවස්ථා සුලභය.

ජනතාවගේ මූල්‍ය සාක්ෂරතාවය ඉහල නැංවීම සහ මූල්‍ය විනය ඇති කිරීමේ අරමුණින් ද්වීතීක ශ්‍රේණිවල (6-11) විෂය නිර්දේශයට මූල්‍ය සාක්ෂිතතාවය වර්ධනය කිරීමට අදාළ පාඩම් මාලාවක් එක් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව සහ අධ්‍යාපන අමාත්‍යාංශය ඒකාබද්ධව පියවර ගනිමින් සිටි.

 මූල්‍ය සාක්ෂතාවය වැඩි අගයක් ගැනීම රටක ආර්ථික වර්ධනයටද සෘජුවම බලපාන සාධකයක් බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

(සටහන | ජේ. මුණසිංහ) 

dd33d

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...