ගිවිසුම ප්‍රකාරව දේශීය වෙළඳපොළට සැපයිය හැකි තෙල් නිෂ්පාදන ප්‍රතිශතය 20% වන අතර, එය ඉහළ නංවන ලෙස සිනොපෙක් සමාගම ඉල්ලා සිටින බව වාර්තා වේ.
අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි. එයට විශාල බදු සහන ද පිරිනමා තිබේ. සමාගම තවත් ඉඩම් ද ඉල්ලා සිටින බව වාර්තා වේ.
මේ අතර හම්බන්තොට ජල හිඟය ගැන ද සිනොපෙක් සමාගම මැසිවිලි නගන බව ද වාර්තා වේ.
උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘතියක් ලෙස චයිනා මර්චන්ට් පෝට්ස් හෝල්ඩිංස් සමාගම 70%ක් සහ ඇක්සස් ලංකා සමාගම හා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 15% බැගින් ද හිමිකාරීත්වය සහිතව ඉදි කිරීමට නියමිත ලොජිස්ටික් මධ්‍යස්ථානය ද ඇණහිට ඇති බව වාර්තා වේ.
ඔවුන් සමග එකඟ වී ඇති පරිදි අවුරුදු 15ක බදු සහන ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බාධාකාරී වීම එයට හේතු වී ඇත.
| dailyreporter
ලංකාවේ චීන මෙගා ව්‍යාපෘති කොට උඩ - වැඩිපුර වරප්‍රසාද ඉල්ලලා
T
The Leader Desk
May 5, 2025 • 2:42 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- හම්බන්තොට වරාය ආශ්‍රිත සිනොපෙක් තෙල් පිරිපහදු ව්‍යාපෘතියත්, කොළඹ වරායේ ව්‍යාපෘතියත් ආරම්භය පමා වී තිබෙන බව වාර්තා වේ.
- අපනයන මූලික මෙම තෙල් පිරිපහදු ව්‍යාපෘතියේ ආයෝජනය එක්සත් ජනපද ඩොලර් බිලියන 3.7කි.
- සමාගම තවත් ඉඩම් ද ඉල්ලා සිටින බව වාර්තා වේ.
- මේ අතර හම්බන්තොට ජල හිඟය ගැන ද සිනොපෙක් සමාගම මැසිවිලි නගන බව ද වාර්තා වේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


