රු. 297.98ක් ලෙස සහ විකුණුම් මිල රු. 305.52ක් ලෙස ඉහළ ගොස් තිබේ.
අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ලංකා බැංකුව - රු. 298.25 - රු. 305.25
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 295.57 - රු. 305.76
කොමර්ෂල් බැංකුව - රු. 296.55 - රු. 305.00
සම්පත් බැංකුව - රු. 296.86 - රු. 305.00
අමානා බැංකුව - රු. 299.40 - රු. 304.95
| aruna




