The Leader News
BREAKING
Top Ad
Biz

'බය නැතුව ප්‍රතිසංස්කරණවලට නොගියොත් ඉදිරිය අමාරුයි’ - ඇමෙරිකානු තානාපතිනිය කියයි

T

The Leader Desk

August 8, 2025 • 6:58 AM

'බය නැතුව ප්‍රතිසංස්කරණවලට නොගියොත් ඉදිරිය අමාරුයි’ - ඇමෙරිකානු තානාපතිනිය කියයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගෝලීය ආර්ථිකය වඩ වඩාත් තරගකාරී වෙමින් පවතින බැවින් අභීත ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ව්‍යුහාත්මක වෙනස්කම් නොකිරීමෙන් ශ්‍රී ලංකා ආර්ථිකය පසුබෑමකට පත්වීමට ඉඩ ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකන් තානාපති ජුලී චන්ග් අනතුරු ඇඟවූවාය.
  •   ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට තරග කිරීමට සහ සමෘද්ධිමත් වීමට නම් එම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය වනු ඇති බවත් ඇය පැවැසුවාය.
  • ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon chamber of commerce) ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ 9 වන වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.
  • (  mawbima   | Sachithra Perera) Julie Chung urges bold reforms at 9th AGM of SL-USA Business Council  
අකුරු ප්‍රමාණය (Font Size):


ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ, වෙළෙඳපොළ විවිධාංගීකරණය, තීරු බදු නොවන බාධක අඩු කිරීම, රජය සතු ව්‍යාපාරවල අකාර්යක්ෂමතාව නැති කිරීම, මානව ප්‍රාග්ධනය සහ ඵලදායිතාව වැඩි කිරීම යන ප්‍රතිසංස්කරණ විය යුතු බව ඇය අවධාරණය කළා ය.

 

GxPYSQQbIAABHB8
ඉදිරි දශකය තුළ ශ්‍රී ලංකාවට තරග කිරීමට සහ සමෘද්ධිමත් වීමට නම් එම ක්ෂේත්‍රවල ව්‍යුහාත්මක වෙනස්කම් අත්‍යවශ්‍ය වනු ඇති බවත් ඇය පැවැසුවාය.

ලංකා වාණිජ මණ්ඩලයේ (Ceylon chamber of commerce) ශ්‍රී ලංකා – ඇමරිකා එක්සත් ජනපද ව්‍යාපාරික කවුන්සිලයේ 9 වන වාර්ෂික මහා සභා රැස්වීමේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමින් ඇය මෙම අදහස් පළ කළා ය.

( mawbima | Sachithra Perera)

chung x

Julie Chung urges bold reforms at 9th AGM of SL-USA Business Council

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...