The Leader News
BREAKING
Top Ad
Biz

'රන්සළු' අත්යන්ත්‍ර සහ පේෂ කර්මාන්ත අලෙවි සල්පිල 4,5,6 BMICH හිදී

T

The Leader Desk

April 3, 2025 • 3:06 PM

 'රන්සළු' අත්යන්ත්‍ර සහ පේෂ කර්මාන්ත අලෙවි සල්පිල 4,5,6 BMICH හිදී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන
  • උදෑසන 9 සිට සිට රාත්‍රී 9 දක්වා විවෘතව තැබෙන මෙම අලෙවි සල්පිල, අලෙවි කුටි 50 කින් සමන්විත වන අතර ඇතුල්වීම සඳහා කිසිදු මුදලක් අය නොකරයි.
අකුරු ප්‍රමාණය (Font Size):

" රන්සළු " ජාතික අත්යන්ත්‍ර සහ පේෂ කර්මාන්ත අලෙවි සල්පිල මෙවරත් අප්‍රේල් 4,5 සහ 6 යන තෙදින පුරා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ නුග සෙවණ පරිශ්‍රයේදී පැවැත්වෙයි.

එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් විශේෂයෙන්ම නිෂ්පාදනය කරන ලද අනර්ඝ තත්ත්වයේ අත්යන්ත්‍ර සහ බතික් සාරි, කමීස, සරොන්, ගවුම්, ඇඳ ඇතිරිලි, අත්පිස්නා ඇතුළු  කාන්තා, පිරිමි හා ළමා ඇඳුම්  පහසු මිලට ලබා ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට ලැබේ .

උදෑසන 9 සිට සිට රාත්‍රී 9 දක්වා විවෘතව තැබෙන මෙම අලෙවි සල්පිල, අලෙවි කුටි 50 කින් සමන්විත වන අතර ඇතුල්වීම සඳහා කිසිදු මුදලක් අය නොකරයි.

(සටහන | ජේ. මුණසිංහ)

ftyer645

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...