දැවැන්ත වර්ධනයක් වාර්තා විය.
ඒ අනුව අද දින ගනුදෙනු ආරම්භ වී මුල් හෝරාව තුළ දී ඒකක 431.64 ක දැවැන්ත ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණි. එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 4.57% ක ඉහළ යාමකි.
මේ අතර S&P SL20 දර්ශකය 6.10% ක සුවිශේෂී ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ මුල් ගනුදෙනු පැය තුළ දී ඒකක 165.54 කින් ඉහළ යන ලදී.
මෙහිදී කැපී පෙනුනු තවත් වැදගත් සිදුවීමක් වූයේ මුල් ගනුදෙනු පැය තුළ දී රු. බිලියන 1.74 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා වී තිබීමයි.
සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට වැඩිම දායකත්වය බැංකු සමාගම්වලින් ලැබී තිබුණු අතර එහිදී කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, HNB සහ NDB කැපීපෙනුණි.
(adaderana.lk)
දින 5කට පසු කොටස් වෙළෙඳපොළ විවෘත වෙයි. පෙරළිකාර වෙනසක් !
T
The Leader Desk
July 4, 2023 • 7:01 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- දේශීය ණය ප්‍රශස්ථකරණ යෝජනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය හිමිවීමත් සමඟම අද (04) දින පෙරවරුවේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල
- ඒ අනුව අද දින ගනුදෙනු ආරම්භ වී මුල් හෝරාව තුළ දී ඒකක 431.64 ක දැවැන්ත ඉහළ යාමක් සියලු කොටස් මිල දර්ශකයට අනුව වාර්තා වී තිබුණි.
- එය පූර්ව ගනුදෙනු දිනයට සාපේක්ෂව 4.57% ක ඉහළ යාමකි.
- මේ අතර S&P SL20 දර්ශකය 6.10% ක සුවිශේෂී ඉහළ යාමක් වාර්තා කරමින් දිනයේ මුල් ගනුදෙනු පැය තුළ දී ඒකක 165.54 කින් ඉහළ යන ලදී.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



