The Leader News
BREAKING
Top Ad
Biz

ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්

T

The Leader Desk

May 4, 2025 • 5:29 AM

ලංකා බැංකුවෙන් රු.බි. 666ක වාර්තාවක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ලංකා බැංකුව, 2025 අලුත් අවුරුදු සමයේ දී රුපියල් බිලියන 666කට අධික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම තුළින් මෙරට බැංකු ක්ෂේත්‍රයේ නායකත්වය යළි තහවුරු කිරීමට සමත් වූ බව ලංකා බැංකුවේ නියෝජ්‍ය මහා කළමනාකරු (ශාඛා මෙහෙයුම්) ප්‍රියල් සිල්වා පැවැසීය.
  •  එමෙන් ම අදාළ කාල සීමාව තුළ බැංකුවේ 568ක් වූ ATM ජාලය හා 932ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9, 173, 642ක වටිනාකම රු.
  • අප්‍රේල් 7 සිට 12 දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961, 966ක මුළු වටිනාකම රුපියල් බිලියන.
අකුරු ප්‍රමාණය (Font Size):


2025 අප්‍රේල් 01 සිට 15 දක්වා කාලය තුළ ලංකා බැංකුවේ ගනුදෙනුකරුවන් POS යන්ත්‍ර ඔස්සේ ගනුදෙනු 3, 236, 318ක් සිදු කර ඇති අතර, එහි වටිනාකම රු. බි. 13.57කි.

 එමෙන් ම අදාළ කාල සීමාව තුළ බැංකුවේ 568ක් වූ ATM ජාලය හා 932ක් වූ CRM ජාලය ඔස්සේ සිදු කෙරී ඇති ගනුදෙනු 9, 173, 642ක වටිනාකම රු. බි. 211.97කි. අප්‍රේල් 7 සිට 12 දක්වා, ලංකා බැංකු ශාඛා 658 හරහා සිදු කෙරුණු ගනුදෙනු 961, 966ක මුළු වටිනාකම රුපියල් බිලියන. 440.4කි.

| silumina



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...