ගිවිසුමකට එළඹි බව, ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී සමාගමේ සභාපති හැරී ජයවර්ධන පවසයි.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් කරමින් ඔහු පවසන්නේ Heineken Asia Pacific Pte Ltd (HEINEKEN) සමාගමේ සියලු කොටස් ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී විසින් මිල දී ගත් බවයි.
එසේම Heineken හි ජාත්‍යන්තර සන්නාම කළඹෙහි අන්තර්ගත Heineken@, Tiger සහ Anchor සන්නාමයෙන් එන නිෂ්පාදිතයන් හි වෙළෙඳනාම බලපත්‍ර හිමිකාරීත්වය ද මේ අනුව DCSL PLC සතු වනු ඇත.





