The Leader News
BREAKING
Top Ad
Biz

ගලදාරී හෝටලය Radisson සමග එක්වේ. නමත් වෙනස් වෙයි

T

The Leader Desk

July 8, 2023 • 3:35 AM

 ගලදාරී හෝටලය Radisson සමග එක්වේ. නමත් වෙනස් වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට ප්‍රමුඛතම හෝටල් සමාගමෙක් වන ගලදාරී හෝටලය, ලොව ප්‍රමුඛතම ආගන්තුක සත්කාරක සේවා සමාගමක් වන Radisson Hotels Asia Pacific Investments Pte. Ltd සමඟ ගිවිසුමකට එළඹ තිබේ.
  • මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.
  • මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙම ගිවිසුම්ගත වීම සඳහා ජුලි 06 පැවති අතිවිශේෂ මහා සභා රැස්වීමේ දී සිය කොටස්කරුවන්ගේ අනුමැතිය හිමිවූ බව ගලදාරී හෝටලය දැනුම් දී සිටී.

මෙම ගිවිසුමට අනුව ගලදාරී හෝටලයේ අලුත්වැඩියා කිරීමකට ලක්වන අතර “RADISSON BLU HOTEL GALADARI COLOMBO” නාමය යටතේ එහි කළමනාකාරීත්වය Radisson සමාගම විසින් සිදුකරනු ඇත.

මේ බව දැනුම් දෙමින් ගලදාරී හෝටේල්ස් (ලංකා) පීඑල්සී විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත නිකුත් කරන ලද නිවේදනය පහතින් දැක්වේ.

ANNOUNCEMENT UNDER SECTION 8 7326451090527874

(aruna.lk)

Screenshot 2023 07 07 at 12.18.55 PM

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...