සමූහය ලෙස සම්මානය දිනා ගැනීමට රුහුණු රට ප්ලාන්ට්ටේෂන් නිර්මාතෘ ඩිල් කැලුම් පලිහක්කාර සමත් විය.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා පැවැති මානව හිමිකම් සංවිධානය ලංකා (HUMAN RIGHTS EXCELLENCE AWARDS -2025) ක්ෂේත්‍ර ඇගයීමේ සම්මාන උලෙළේදී 'රුහුණු රට ප්ලාන්ට්ටේෂන් සමාගම' මෙම සම්මානය දිනා ගත්තේය.
පාසල් අධ්‍යාපනයෙන් අනතුරුව අම්පාර හාඩි කෘෂිකාර්මික උසස් අධ්‍යාපන ආයතනයේ කෘෂිකාර්මික ඩිප්ලෝමාවක් හදාරා ස්ව උත්සාහයෙන් වාණිජ කෘෂිකර්මාන්තයට යොමු වූ රුහුණු රට ප්ලාන්ට්ටේෂන් නිර්මාතෘවරයා මේ වනවිට තම නිෂ්පාදන ලෙස සුපිරි වෙළෙඳසල් ජාලය වෙත සහ විදේශයන්ට පවා ඉහළ තත්ත්වයේ පොල්තෙල්, එළවළු, පලතුරු අපනයනය කිරීමට සමත්ව ඇත.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශය පාදකකොට මේ වනවිට අක්කර 120කට අධික භූමියක පොල්, රබර්, එළවළු, පලතුරු වගාකොට තිබෙන අතර ඒ ආශ්‍රිතව නව රැකියා ගොන්නක් බිහිකොට ඇතැයි ඩිල් කැලුම් පලිහක්කාර ප්‍රකාශ කරයි.
ඔහු තම සමාගමට හිමිවූ සම්මානය ලබාගන්නා අයුරු ඡායාරූපයෙන් දැක් වේ.
(සටහන | ජේ. මුණසිංහ)
වසරේ හොඳම මධ්‍ය පරිමාණ වැවිලි සමාගම ලෙස 'රුහුණු රට ප්ලාන්ට්ටේෂන්' සම්මාන ලබයි
T
The Leader Desk
March 27, 2025 • 3:56 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ස්වෝත්සාහයෙන්ම සාම්ප්‍රදායික කෘෂිකර්මය වාණිජ කෘෂිකර්මාන්තයක් කරා ඉහළට ඔසවා ගැනීමෙන් වසරේ හොඳම මධ්‍ය පරිමාණ වැවිලි සමාගම්
- කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේදී ඉකුත්දා පැවැති මානව හිමිකම් සංවිධානය ලංකා (HUMAN RIGHTS EXCELLENCE AWARDS -2025) ක්ෂේත්‍ර ඇගයීමේ සම්මාන උලෙළේදී 'රුහුණු රට ප්ලාන්ට්ටේෂන් සමාගම' මෙම සම්මානය දිනා ගත්තේය.
- හම්බන්තොට දිස්ත්‍රික්කයේ රන්න ප්‍රදේශය පාදකකොට මේ වනවිට අක්කර 120කට අධික භූමියක පොල්, රබර්, එළවළු, පලතුරු වගාකොට තිබෙන අතර ඒ ආශ්‍රිතව නව රැකියා ගොන්නක් බිහිකොට ඇතැයි ඩිල් කැලුම් පලිහක්කාර ප්‍රකාශ කරයි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...


