The Leader News
BREAKING
Top Ad
Biz

Triple I - 2040 වර්ෂයේ දී සංවර්ධිත රටක් වෙනුවෙන් සංවිධානයක්

T

The Leader Desk

October 25, 2023 • 5:32 PM

Triple I - 2040 වර්ෂයේ දී සංවර්ධිත රටක් වෙනුවෙන් සංවිධානයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • 2040 වර්ෂයේ දී සංවර්ධිත රටක් බිහි කිරීමේ අරමුණෙන් 2021 වර්ෂයේදී ආරම්භ වූ Vision 2040 ltd ආයතනය වර්තමානය වන විට ක්‍රම
  •  එහි එක් පියවරක් ලෙස නව නිපැයුම්, නවෝත්පාදන සහ අනුකරණ යන සංකල්ප පදනම් කරගනිමින් Triple i නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ..
  • මෙහිදී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් පළමු අදියරයේ දී ඇගයීමට ලක් කරන අතර ඉන්පසු කාණ්ඩ කිහිපයක් ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින්  ඇගයීමට ලක් කිරීමට බලාපොරොත්තු වේ.
  • සාම්ප්‍රදායික රියැලිටිකරණයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයකට ගෙන යා හැකි දක්ෂයින් සොයා ගොස් 2040 වර්ෂයේදී සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සිහිනයට ලඟා වීමට Vision 2040 ltd ආයතනය අපේක්ෂා කරයි. 
අකුරු ප්‍රමාණය (Font Size):

කිහිපයක් ඔස්සේ සංවර්ධිත ශ්‍රී ලංකාවක් උදෙසා යන ගමන ක්‍රියාත්මක කරමින් සිටී.

 එහි එක් පියවරක් ලෙස නව නිපැයුම්, නවෝත්පාදන සහ අනුකරණ යන සංකල්ප පදනම් කරගනිමින් Triple i නමින් වැඩසටහනක් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ..

ඊට සමගාමීව ශ්‍රී ලංකාව මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදනයේ කේන්ද්‍රස්ථානයක් කිරීමේ අරමුණෙන් Triple i Tech Heroes  නමින් වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

මෙහිදී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් පළමු අදියරයේ දී ඇගයීමට ලක් කරන අතර ඉන්පසු කාණ්ඩ කිහිපයක් ඔස්සේ විවිධ ක්ෂේත්‍රවල දක්ෂයින්  ඇගයීමට ලක් කිරීමට බලාපොරොත්තු වේ.

පලමු අදියරයේදී මෝටර් රථ අමතර කොටස් නිෂ්පාදකයින් සඳහා වෙළඳපල අවස්ථා උදාකර දීම, උපදේශන සැපයීම, මාර්ගෝපදේශ ලබාදීම සහ දිරිගැන්වීම සිදු කිරීමට අපේක්ෂා කරයි.

සාම්ප්‍රදායික රියැලිටිකරණයෙන් ඔබ්බට යමින් ශ්‍රී ලංකාව තාක්ෂණික විප්ලවයකට ගෙන යා හැකි දක්ෂයින් සොයා ගොස් 2040 වර්ෂයේදී සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ සිහිනයට ලඟා වීමට Vision 2040 ltd ආයතනය අපේක්ෂා කරයි. 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...