The Leader News
BREAKING

ශෘංගාර

 

 

whatsapp 202507155

Showing page 2 of 3 (36 articles)

'ශෘංගාර' සගරාව ජූනි 02 දා නිකුත් වේ
ශෘංගාර

'ශෘංගාර' සගරාව ජූනි 02 දා නිකුත් වේ

චින්තන ධර්මදාස විසින් සංස්කරණය කරන 'රැඩිකල් සෙන්ටර්' ප්‍රකාශනයක් ලෙස එළි දකින ශෘංගාර සඟරාවේ පළමු කලාපය

The Leader Desk5 months ago
අපේ ගෙදර ගිනි තියයිද? | චින්තන ධර්මදාස
ශෘංගාර

අපේ ගෙදර ගිනි තියයිද? | චින්තන ධර්මදාස

ගෙදරක් කියන්නෙ නිකම්ම ගොඩනැගිල්ලක් නෙමෙයි. ඉංග්‍රීසියෙන් තියෙනවා home සහ house කියල වචන දෙකක්.

The Leader Desk6 months ago
අභිසාරිට X සහතිකයක් !
ශෘංගාර

අභිසාරිට X සහතිකයක් !

චින්තන ධර්මදාස විසින් අධ්‍යක්ෂණය කරන ලද අභිසාරි චිත්‍රපටය සඳහා රැගුම් පාලක මණ්ඩලය විසින් X සහතිකයක් නිකුත් කර ඇත.

The Leader Desk7 months ago
'අභිසාරි' වටලන්න වසන්තගෙන් නියෝග
ශෘංගාර

'අභිසාරි' වටලන්න වසන්තගෙන් නියෝග

ස්පා වටලන්න. ගණිකා සේවය ලබාදෙන තැන් වසා දමන්න.

The Leader Desk7 months ago
පත්මා ගැන මතකය | Faculty Of Sex
ශෘංගාර

පත්මා ගැන මතකය | Faculty Of Sex

කටුබැද්දෙ ගෙදර යන හැම වෙලාවකම බෙලෙක්කඩේ හන්දියෙ පත්මා ෆිල්ම් හෝල් එක පහුවෙනවා.

The Leader Desk7 months ago
ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය | Faculty Of Sex
ශෘංගාර

ගැහැණියක් විසින් ඔඩිසි පරිවර්තනය | Faculty Of Sex

මෙය වසර 400 ක් පුරා “ඔඩිසි” (The Odyssey) කාව්‍යයේ සිංහල පරිවර්තන සහ එහි පැවති ස්ත්‍රී පුරුෂ පක්ෂපාතීත්වය පිළිබඳ එමිලි විල්සන්ගේ (Emily Wilson) විප්ලවීය පරිවර්තනය ඇසුරින් සැකසුණු ලිපියේ සිංහල අනුවාදයයි:

The Leader Desk8 months ago
සන්නාගේ ආදරේ සැණකෙලිය අදයි (14) ඒකෙ නම 'නිර්වාණ' ආදරයේ පරිපූර්ණත්වය... | Chinthana Dharmadasa
ශෘංගාර

සන්නාගේ ආදරේ සැණකෙලිය අදයි (14) ඒකෙ නම 'නිර්වාණ' ආදරයේ පරිපූර්ණත්වය... | Chinthana Dharmadasa

අද වැලන්ටයින් දවස. ආදරය සමරන දවස. ආදරෙන් මත්වෙන, තෙත්වෙන දවස. ගොඩක් අය යතාර්ථවාදීව හිතලා මේ දවස උපහාසෙන් බැහැර කරනවා. නිර්මාණාත්මක අය ෆැන්ටසි මවලා මේ දවසෙ ආදර උත්සව පවත්වනවා. ආදරය කියන්නෙම හරි පුදුම දෙයක්.

The Leader Desk8 months ago
එප්ස්ටීන් කියන්නෙ පඹයෙක් ! | ස්ලැවොයි ශීෂෙක්
ශෘංගාර

එප්ස්ටීන් කියන්නෙ පඹයෙක් ! | ස්ලැවොයි ශීෂෙක්

එප්ස්ටීන්ගේ භූමිකාව අද ක්‍රියා කරන්නේ හෙළිදරව් කිරීමක් ලෙස නොව පාලනය කිරීමක් ලෙසයි.

The Leader Desk8 months ago
මගේ නිල කුටියේ සිපගනිමු අපි රහසේ
ශෘංගාර

මගේ නිල කුටියේ සිපගනිමු අපි රහසේ

කතානායකවරයෙක් කතානායක නිල කුටිය ඇතුලෙදි තමන්ගේ පුද්ගලික ලේකම්වරයා සමග සමරිසි ස්වරූපයේ ලිංගික හැසිරීමක යෙදුනු කතාවක් සමාජ මාධ්‍යවල පැතිරුනා.

The Leader Desk8 months ago
බෞද්ධයාගේ ලිංගික උරුමය - 'ඇඳ Fail උනොත් එතන ඉඳලා අනිත් ඔක්කොම Fail ' | කැකිරාවේ සුදස්සන හිමි
ශෘංගාර

බෞද්ධයාගේ ලිංගික උරුමය - 'ඇඳ Fail උනොත් එතන ඉඳලා අනිත් ඔක්කොම Fail ' | කැකිරාවේ සුදස්සන හිමි

කැකිරාවෙ සුදස්සන හාමුදුරුවො කියන්නෙ මේ යුගයෙ අභියෝගාත්මකම කාර්යයක් ඉටු කරන හාමුදුරු කෙනෙක්.

The Leader Desk8 months ago
එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව | Faculty Of Sex
ශෘංගාර

එප්ස්ටීන්- අපේ ආශාවේ වස්තුව | Faculty Of Sex

එප්ස්ටීන් ලිපිගොනු දිහා මුලු ලෝකෙම කට ඇරගෙන බලාගෙන ඉන්න වෙලාවක්.

The Leader Desk8 months ago
Delta of Venus | Faculty Of Sex
ශෘංගාර

Delta of Venus | Faculty Of Sex

ඇනායිස් නීන් කියන්නෙ මගේ කැමතිම ඉරොතික ලේඛිකාවක්.

The Leader Desk8 months ago
සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය | Faculty of sex
ශෘංගාර

සමන්ගේ මෛත්‍රී ප්‍රකාශය | Faculty of sex

ආදරය ගැන සුවිශේෂ පෝස්ටුවක් සමන් ආතවුදහෙට්ටි විසින් ‍සමාජ මාධ්‍යයේ පලකරලා තිබුන.

The Leader Desk8 months ago
පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය
ශෘංගාර

පාසැල් අනුරාගයේ රමණීය ෆැන්ටසිය

කොළඹ පාසැලක ශිෂ්‍යයෙක් ගුරුවරියන් කීප දෙනෙකු සමග සම්බන්ධතා පැවැත්වීමේ සිදුවීමක් ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා.

The Leader Desk8 months ago
ඇයි ස්ටෙෆනිට බය ද? | Faculty Of Sex ලිපියක්
ශෘංගාර

ඇයි ස්ටෙෆනිට බය ද? | Faculty Of Sex ලිපියක්

ස්ටෙෆනි සිරිවර්ධන බන්ධනාගාරයේ යම් නිරීක්ෂණ ධූරයකට පත් කරලා කියල ගොසිප් එකක් සෝෂල් මීඩියාවල යනවා.

The Leader Desk8 months ago