The Leader News
BREAKING

විශේෂාංග

Showing page 212 of 353 (5,284 articles)

ලෝකය සමග අපේ වෙළෙඳ ගනුදෙනුව වෙනස් වුණොත්? ; -තවත් තපස්සු-බල්ලුක කතාවක් -(ගාමිණී වියන්ගොඩ)
විශේෂාංග

ලෝකය සමග අපේ වෙළෙඳ ගනුදෙනුව වෙනස් වුණොත්? ; -තවත් තපස්සු-බල්ලුක කතාවක් -(ගාමිණී වියන්ගොඩ)

මේ වසරේ පළමු මාස තුන තුළ රටේ මුළු ණය බර ඩොලර් බිලියන 6.853 කින් වැඩි වී ඇති බව මහභාණ්ඩාගාරය පෙන්වා දෙයි.

The Leader Deskover 3 years ago
වැඩිවුණ වේගයෙන් භාණ්ඩ මිල යළි අඩු වෙන්නැත්තේ ඇයි? - (සම්පත් දිසානායක)
විශේෂාංග

වැඩිවුණ වේගයෙන් භාණ්ඩ මිල යළි අඩු වෙන්නැත්තේ ඇයි? - (සම්පත් දිසානායක)

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත්වීම, පොලී අනුපාත අඩුවීම, ඉන්ධන හා ගෑස් මිල අඩුවීමට සාපේක්ෂව වෙළෙඳපොලේ භාණ්ඩ හා සේවා මිල ගණන් දැනෙන ලෙස අඩුවී තිබේ ද?

The Leader Deskover 3 years ago
පොහොට්ටුවේ අමනාපය හමුවේ රනිල් - (මහිම සුජීව ගමගේ)
විශේෂාංග

පොහොට්ටුවේ අමනාපය හමුවේ රනිල් - (මහිම සුජීව ගමගේ)

''දේශපාලනය වැනි සූදූවක් තවත් නැත.'' - ඛෙන්ජමින් ඩිස්රායෙලි

The Leader Deskover 3 years ago
කලියුගය සහ බූමරංගය - (මහිම සුජිව ගමගේ)
විශේෂාංග

කලියුගය සහ බූමරංගය - (මහිම සුජිව ගමගේ)

''ඉතිහාසය කියන්නේ කුමක්දැයි යන්න වචන කිහිපයකින් විශ්ලේෂණය කරලා තියෙනවා'' -බර්ක්හාර්ඩ්ට්

The Leader Deskover 3 years ago
පෙර+හන්+කඩේ : කලූට බඩ ගිනීලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
විශේෂාංග

පෙර+හන්+කඩේ : කලූට බඩ ගිනීලු - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)

“පූසි වමනේ කරලා නම් අප්පච්චිට අස් කරන්න කියන්න. කුස්සියේ සිටි අම්මා පොඩි දුවට කීවා ය.

The Leader Deskover 3 years ago
ප්‍රශ්නය “ජාතික ආරක්ෂාව” නෙවෙයි - “ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර” විකිණීමයි (කුසල් පෙරේරා)
විශේෂාංග

ප්‍රශ්නය “ජාතික ආරක්ෂාව” නෙවෙයි - “ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර” විකිණීමයි (කුසල් පෙරේරා)

“ශ්‍රී ලංකා ටෙලිකොම් විකිණීමට ජාතික ආරක්ෂාව ප්‍රශ්නයක් නෙවෙයි” කියලා ආණ්ඩුවේ රාජ්‍ය දේපළ මංකොල්ලය වෙනුවෙන් මහාචාර්ය සමරජීව ලොකු ප්‍රකාශයක් කරලා

The Leader Deskover 3 years ago
වල්බූරූ මාධ්‍ය නිදහස රටට සාපයක්!
විශේෂාංග

වල්බූරූ මාධ්‍ය නිදහස රටට සාපයක්!

විද්‍යුත් මාධ්‍ය නියාමනය වෙනුවෙන් නව නීකි පැනවීමක අවශ්‍යතාවය දශක ගණනාවක් පුරා

The Leader Deskover 3 years ago
රූපවාහිනී නාලිකා, නියාමනයට විරුද්ධවන්නන් සොයයි - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)
විශේෂාංග

රූපවාහිනී නාලිකා, නියාමනයට විරුද්ධවන්නන් සොයයි - (ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ)

විද්‍යුත් මාධ්‍ය නියාමනය කොයිබටද - 2 (මෙම ලිපිය මාධ්‍ය නියාමනය කොයිබටද මැයෙන් වූ පසුගිය ලිපිය හා සම්බන්ධ වේ.)

The Leader Deskover 3 years ago
මුහුදු වැදි ප්‍රජාවේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින ගවේෂණය - (සකී‍ෆ් සාම්)
විශේෂාංග

මුහුදු වැදි ප්‍රජාවේ තරුණ තරුණියන්ගේ බලාපොරොත්තු සහ සිහින ගවේෂණය - (සකී‍ෆ් සාම්)

මට අමතක කළ නොහැකි දෑසේ හිමිකාරිය වන දිව්‍යා ජීවත් වෙන්නේ අගනුවර සිට කි.මීටර 300ක් පමණ ඈත අති දුෂ්කර ගමක් වන

The Leader Deskover 3 years ago
ගුවන් අනතුරින් දිවි ගලවා ගත් දරුවන් සිව්දෙනාගේ ආශ්චර්යමත් කතාව
විශේෂාංග

ගුවන් අනතුරින් දිවි ගලවා ගත් දරුවන් සිව්දෙනාගේ ආශ්චර්යමත් කතාව

සති හයකට ආසන්න කාලයක් ඇමසන් වනාන්තරයේ සිටි සහෝදර සහෝදරියන් හතර දෙනෙකු බේරා ගැනීමෙන් පසු ඔවුන්ගේ මවගේ අවසන් දින පිළිබඳ විස්තර ද මතු වී තිබේ.

The Leader Deskover 3 years ago
සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

සර්ලා මැඩම්ලා කකුල් දෙකෙන් වහලේ එල්ලන කාලයකුත් එයි ද?- (අජිත් පැරකුම් ජයසිංහ)

මේ වෙනකොට ලංකාවේ පාසල කියන්නෙ අධ්‍යාපන වෙළඳපොළකරනයේ හබ් එක. එතනින් කරන ප්‍රධාන දේ තමයි, දෙමව්පියන් තුළ ළමයින්ගේ අනාගතය පිළිබඳ බිය නිර්මාණය කරන එක හා ළමයින් තුළ අධික විභාග පීඩනයක් නිර්මාණය කිරීම.

The Leader Deskover 3 years ago
අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව (BBC වීඩියෝ)
විශේෂාංග

අලි මිනිස් ගැටුමේ සැඟවුණු කතාව (BBC වීඩියෝ)

අලි - මිනිස් ගැටුම නිසා වසරකට ලෝකයේ වැඩිම අලි සංඛ්‍යාවක් මිය යන රට බවට ශ්‍රී ලංකාව පත්ව තිබේ. මිනිසුන් මිය යන රටවල් අතරින් ශ්‍රී ලංකාව දෙවැනි වන්නේ ද ඉන්දියාවට පමණි.

The Leader Deskover 3 years ago
මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ - (රජිත් කීර්ති තෙන්නකෝන්)
විශේෂාංග

මාධ්‍යම පාන්තිකයින්ට සැප දෙන්න ‘ආනයන ලිහිල් කළේ ඇයි?’ - (රජිත් කීර්ති තෙන්නකෝන්)

රජය ආනයන භාණ්ඩ 300 කට වැඩි ප්‍රමාණයක ආනයන තහනම ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

The Leader Deskover 3 years ago
ජපානය ස්ත්‍රී දූෂණය යළි නිර්වචනය කිරීමට සැරසෙන්නේ ඇයි?
විශේෂාංග

ජපානය ස්ත්‍රී දූෂණය යළි නිර්වචනය කිරීමට සැරසෙන්නේ ඇයි?

අවවාදය යි: මෙම ලිපියේ අනතර්ගත කරුණු මඟින් ඇතැම් පාඨකයින් කම්පනය පත්විය හැකි ය.

The Leader Deskover 3 years ago