විශේෂාංග
Showing page 293 of 353 (5,282 articles)

ගෝඨා (ගෙදර) නොගියොත් - (තිසරණී ගුණසේකර)
ඡායා :ශෙහාන් ගුණසේකර

රාජ්‍ය දුෂ්-තොරතුරු ව්‍යාපෘතිය : බණ්ඩාරනායක පිළිරුවේ ඇස් බැඳ දැමු 'වීරයා' මෙන්න - (සුනන්ද දේශප්‍රිය)
මේ ඉන්නේ ඇස් බැදීමේ 'වීරයාය'

විශ්වාසභංගයට මොකද වෙන්නේ? - BBC සටහනක්
වත්මන් ආණ්ඩුවට හා ජනාධිපති ගෝඨාභය රාපක්ෂට ධුරයෙන් ඉවත්වන්නැ යි බලකරමින් මිරිහානේ දී

ජන දුක අවම කරමින් වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට ප්‍රවේශයක් - මහාචාර්ය රොහාන් සමරජීව
[මෙම ලියවිල්ල කෙටුම්පතකි; සාකච්ඡාවට සහ සංවාදයට විවෘතයි]

රඹුක්කන තුවක්කුව ගැස්සුණේ කාට ද? කොහොම ද? - Saman4You
ජන අරගලයක් හමුවේ සාමය ආරක්ෂා කිරීම වෙනුවෙන් පොලිසිය ගත යුතු නිත්‍යානුකූල පියවර ගණනාවක් තියෙනවා.

බුද්ධි ගෙන් මහින්දට ඇස් ඇරවෙන ලිපියක්! - 'ජන හඬට සාවධාන වන්න'
වියපත් පරිණත ජේෂ්ඨ පුද්ගලයකු ලෙස ජනතාව නගන හඬට සාවධාන වන්නැයි ප්‍රවීණ කලාශිල්පී බුද්ධදාස විතානාරච්චි, අගමැති මහින්ද රාජපක්ෂ

කොළඹ කවිය සහ 'මුද්‍රණ යුගයේ කොළඹ කවිය' -(ජයසිරි අලවත්ත)
වර්තමානයේ ඔබ සහ මම යමක්: ලියයි ද, කියවයි ද, දෙසයි ද ඒ සියල්ල සඳහා අනුප්‍රාණය ලද්දේ අතීතයේ දී අපි: කියවූ, නැරඹූ, ඇසූ දේවලිනි. නමුදු අප ඒ


අරගල බිමෙන් සංහිඳියාවට
පීඩක ධනපති රාජපක්ෂ රෙජීමය ට එරෙහිව මේ මොහොතේ රට තුල සිදුවෙමින් පවතින අරගලයේ දී වඩාත් සිහි බුද්ධියෙන් කටයුතුකිරීම වැදගත්වන්නේ

මංගල ටොයියෙක් - ඩලස් බයියෙක් - වරුණ රාජපක්ෂ
(මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න විසින් ලියා පළකරන ලද ලිපිය සම්බන්ධයෙන් වරුණ රාජපක්ෂ විසින් සිය මුහුණු පොතේ පළකර තිබූ සටහනකි.)

ගෝඨාගෝගම අරගලය තුළින් නව සමාජ සම්මුතියක් කරා - (සුමිත් චාමින්ද)
පසුගියදා ගාලු මුවදොර ගෝඨාගෝගම අරගල බිමට අන්තරය ඇතුළු විය. මග දෙපස රැස්ව හුන් ජනතාව ජව සම්පන්න තරුණ සටන්කරුවන් පිළිගත්තේ

කල්ට් කොලම : අරගලය ගැන හොඳවැයින් දෙකක් - (චින්තන ධර්මදාස)
දැන් දෙසතියකුත් ඉක්මවා අරගලය දිගටම ක්‍රියාත්මක වෙනවා. මේ අරගලයට සමාන්තරව රාජපක්ෂලාත් තමන්ගේ ආරක්ෂණ යාන්ත්‍රණ

ජනවාර්ගික ප්රස්නය මඟහැර අලුත් ලංකාවක් බිහිකල නොහැක
ඡායා : Thilina Kaluthotage Photography

මැරිච්ච මංගල සහ ජීවමාන ඩලස් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
මංගල ජනපති කරමු යනුවෙන් කොළඹ තාප්ප බිත්තිවල ප්‍රදර්ශනය කළ පෝස්ටරය ටිකක් අමුතු එකකි.

රාජපක්ෂලාගේ ඊළඟ ඇම : සර්ව-පාක්ෂික අන්තර්වාර ආණ්ඩුවක් ! - (ගාමිණී වියන්ගොඩ)
ආණ්ඩු කළ හැකි පිරිසකට ආණ්ඩුව භාරගන්නැයි මීට සති කිහිපයකට කලින් ජනාධිපතිවරයා කී බවක් මාධ්‍ය වාර්තා කොට තිබුණි. එහෙත් ඒ සඳහා

