විශේෂාංග
Showing page 294 of 353 (5,282 articles)

කොට්ටෙන් පනින්න දවසක් එයිදෝ - (විමලෙගෙ කොලම)
ජනාධිපතිතුමා වෙස්වලාගෙන ජනඅරගල භූමිය විසිට් කරන්නට කල්පනා කළේය.

කලාව, දේශපාලනය, කලාවේ දේශපාලනය සහ දේශපාලනයේ කලාව
කලාව සහ දේශපාලනය යනු: සීමා මායිම් නොමැති, එකිනෙක සමග වූ සබඳතා වෙන් කළ නොහැකි, නව්‍ය සුසමාදර්ශ නිර්මාණය කළ හැකි, අන්‍යෝන්‍ය

ජනාධිපති කාර්යාලයේ ස්වයං වින්දනය
ගාලුමුවදොර අරගලය කරගෙන යන අතරතුර ජනාධිපති කාර්යාලයේ උඩුමහලේ

රතුපස්වල මුද්‍රාව දැන් රඹුක්කනට ඇවිත්? - (ගාමිණී වියන්ගොඩ)
මහජනතාව නිරායුධව මහපාරට පැමිණි දා සිට ගෝඨාභය රාජපක්ෂ ගැන ආණ්ඩුවේ ඉහළ පෙළේ ක්‍රියාධරයන් පෞද්ගලික සාකච්ඡාවලදී අප සමග කියා

පාර්ලිමේන්තුවේ බත් බැලයන් සහ රාජ්‍ය සේවය නපුංසක හැසිරීම - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
යාපනය තෙක් පැතිරී පවත්නා ගාලු මුවදොර පිටියේ ගෝටා ගෝ හෝම් ව්‍යාපරයට එක්ව සිටින ජනතාවගේ අපේක්ෂාව ගෝඨා වෙනුවට තවත් කාලකන්නි

අධිකරණ පද්ධතිය රාජ්‍ය සේවය විධිමත් කිරීමට පාර්ලිමේන්තු බලය අවශ්‍ය නොවේ
ලංකාව ස්වේච්ඡාවෙන් ස්වකීය අභිවෘද්ධිය වෙනුවෙන් පෙළ ගැසී අවසන්ය.

ඔබ තවම අප සමගයි - (කාන්ති කාරියවසම්)
මීට මාස හයකට කලින් හරිම හිතේ වේදනාවකින් මම ලිවුවෙ "ඔබට සමු දීමට තවම කාලය පැමිණ නැත" කියලා. අද දවසේ හතර වටේම දකින්න තියෙන්නේ බහුතරයක් දෙනා ඔහුට සමු දීලා නැති බව. ඒ ගැන හිතට හරිම සතුටක් දැනෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් දිනාගන්නා තුරු අරගලය අත් නොහරිමු! - රංජිත් හේනායකආරච්චි
ඇත්ත වශයෙන්ම මේ වන විට ලංකාව තුළ ඇති සමාජ ආර්ථික සහ දේශපාලන අර්බුදය එහි උච්ච ස්ථානයකට ළඟා වී ඇත.

රත්වූ තැටියට මූත්‍රා නො කරව් - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
අරාජිකවූ රටේ පවත්නා තත්වය යහපත් නැත. අප්‍රෙල් කැලඹිල්ල අනපේක්ෂිත, එහෙත් බලාපොරොත්තු සහගත ප්‍රබෝධයකි.

ගෝඨාභය එක්ක, ජනාධිපති ක්‍රමයත් 'ගෝ හෝම්' - ගාමිණී වියන්ගොඩ
මෙතැන විශාල සරදමක් තිබේ. ගෝඨාභයට ගෙදර යන්නැයි කීමෙන් පාරේ සිටින මහජනතාව අද උදක්ම ඉල්ලා සිටින්නේ, ඔහු ජනාධිපති තනතුරෙන්

අරාජිකත්වයට ඉඩ තියන්න එපා - කුම්බියෝ ටෙලියේ ප්‍රියන්ත මහඋල්පතගමට ලිපියක්
මේ වීඩියෝව පටිගත කළේ මිරිහානේ ජනාධිපතිවරයාගේ නිවස අසල විරෝධතාව මතුවීමට කලින්. ඒත් මේ ආයාචනය තවමත් වලංගුයි.

රනිල්ට ඇති ලොකුම ප්‍රශ්නය රැවුලක් නැති කම ය - (ගාමිණී වියන්ගොඩ)
ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙනා මිනිසුන් තුළ තුන් ආකාරයක විශ්වාසයක් තිබුණි.

පාඨලීලා මනුෂලා සහ සජිත්ලා.......? -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
පසුගිය මාර්තු 23 වෙනිදා පැවති සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වූ එජාප නායක රනිල් සංවිධානය කළ සත්‍යග්‍රහයට මාර්තු 25 දින සජබය නියෝජනය

වීදියේ අරගලය 'ගෝටා ගෙදර යනු' පාඨයෙන් ඔබ්බට ගෙන යෑම - සුනන්ද දේශප්‍රිය
තෙල් නෑ; කරන්ට් නෑ, ඉතිං මෙතැනින් කොතැනටද?

අප්‍රියෙල් පළමු වැනිදා - අප නොරැවටෙන දිනය (කාන්ති කාරියවසම්)
රැවටෙන්නන්ගේ සහ මෝඩයන්ගේ දවස ලෙස සැලකෙන අප්‍රියෙල් පළමු වැනිදා, අප ශ්‍රී ලංකාවේ නොරැවටෙන දිනය ලෙස නම් කරගත යුතුය.

