විශේෂාංග
Showing page 296 of 353 (5,282 articles)

ජාතික ආණ්ඩුවක බොරුව සහ සැබෑව -නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
ජාතික ආණ්ඩු කතාව මාධ්‍ය ප්‍රකාශ හරහා දෙදිනක් තුළ දියකර හැරියේය. එහෙත් ලංකාවේ හෙට දවසේ දේශ ගුණය හෝ නිවැරදිව වාර්තා කිරීමට මාධ්‍ය

ගෝඨාභය බලයට පත්වීම රටවැසියාගේ මොළේට වාසියක් වී ඇති හැඩයි -ගාමිණී වියන්ගොඩ
ගෝඨාභය රාජපක්ෂගෙන් රටවැසියන්ට හොඳටම රිදෙන්නට පටන්ගෙන ඇති බව දැන් පැහැදිලියි.

නිදහස පතන ගැහැණියකට උරුම විය හැකි ඝාතනයක තවත් කතාවක් !
මේ ඇත්ත කතාවකි. ඇය කපා කොටා මරා දැමුණේ ලෝක කාන්තා දිනයට දවස් හතරක් තිබියදී කුරුණෑගල නගරයට නුදුරු ගමකය.

සජිතසාත්මිකතාව - අජිත් පැරකුම් ජයසිංහ
Photography by Amitha Thennakoon

අවුරුදු 16 සිසුවා සමග ගුරුවරියගේ ප්‍රේම කතාව
මේ ප්‍රංශයේ ප්‍රසිද්ධම ආදර කතාවයි.

යුක්රේනයේ යුද්ධය, සමාජ සහකම්පනය සහ අපි - (රංජිත් හේනායක ආරච්චි)
පසුගිය සතියේ දිනක මගේ වයස හත හමාරක් වන මිනිබිරිය පාසැලේ සිට ගෙදර පැමන චිත්‍රයක් අඳිමින් එහි යුද්ධයක් එපා යයි සටහනක් තැබිය. ඇය එය

යුක්‍රේන යුද්ධයට මැදි වූ ශ්‍රී ලාංකිකයෙක් කියන කතාව: Sandeshaya by Saroj
යුක්රේනයේ මිනිස්සුත් ඉක්මනින්ම සෙලෙන්ස්කිට "සර් ෆේල්" කියල කියාවි කියල 'රටේ රාළ' කියනවා.

වික්ටිමයිසේෂන්වලට එරෙහිව අතීතයක අයිතිය - චින්තන ධර්මදාස
ලංකාවෙ අවුරුදු 16ක කොල්ලෙක් අවුරුදු තිස් ගාණක ගුරුවරියක් එක්ක සම්බන්ධයක් පවත්වලා. ඒ ගුරුවරිය එක්ක වාර ගණනාවක් හෝටල්වලට ගිහින්.

සිංහල වචන කියන්නෙ සිංහල විතර ම ද...? - ජයසිරි අලවත්ත
‘‘දැන් අපි මෙහෙම බලමුකො... සිංහල භාෂාව... සිංහල භාෂාව කියන්නෙ සිංහල විතර ද...? නෑ... සිංහල භාෂාවට ලෝකෙ තියෙන හුඟක්

උගතුන් සහ නූගතුන් ('ධනපතියෝ සහ නිර්ධනයෝ') - ස්පාර්ටකස් ලිපි
උගතුන් විසින් රට පාලනය කල යුතුය යන්න පිළිබඳව පොදු ජන මතයක් තිබේ. නමුත් උගතුන් ඌ පලියටම එසේ කල නොහැකිය යන්නද ඒ සමගම ඇති සංවාදයකි.

රුසියාව වෙනුවෙන් සටන්වැදීමට මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර
ජනාධිපති ව්ලැඩිමීර් පුටින්, නැගෙනහිර යුක්රේනයේ දී රුසියාව වෙනුවෙන් සටන් වැදීම සඳහා මැදපෙරදිග ස්වේච්ඡා භටයින්ට අවසර ලබා දුන්නේ ය.

යුක්රේනය: යුද අපරාධ සහ ජාතිවාදී චෝදනා මැද උතුරා යන මිනිසත්කම (වීඩියෝ)
රුසියාව යුක්රේනයේ මාතෘ සහ ළමා රෝහලකටත් ප්‍රහාරයක් එල්ල කරලා.

ලක්මව කෙළෙසූ ලංකාවේ සල්ලාල දේශපාලනය -(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
සාමෘධිමත් ලංකාව නියඟ ගංවතුරු වැනි කාලීන ස්වභාවික ආපදාවලට අමතරව බොරු කාරයන්ට රැවටීමෙන් සාපලත් දේශයක් වී හමාරය.

වීරවංශ-ගම්මන්පිල: මේස් කුට්ටමක් සහ දුර්ගන්ධයක් - (ගාමිණී වියන්ගොඩ)
අප අද සිටින්නේ, ඉතිහාසය විසින් වර්තමානය නිර්දය අන්දමින් නිරුවත් කරන සහ ලැජ්ජාවට පත්කරවන යුගයකයි.

රනිල් වික්‍රමසිංහ, මානව නිදහස සහ යුක්‍රේන යුද්ධය – සුනන්ද දේශප්‍රිය
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය කරන සාධාරණ කරන තවත් ක්ෂමාලාපයකයකු බවට පත්ව තිබේ.

