විශේෂාංග
Showing page 295 of 353 (5,282 articles)

අප්‍රේල් 03 : 'අරාබි වසන්තයේ අනපේක්ෂිත ප්‍රතිවිපාකවලින් අප ඉගෙන ගත යුතුයි' - ගාමිණී වියන්ගොඩ
රාජපක්ෂලා විසින් ශ්‍රී ලංකාව ඇද දමා ඇති අන්තරාදායක සහ ගැඹුරු තත්වය ජනතාව විවිධ ආකාරයෙන් විරෝධතා දැක්වීමට ඇති අයිතිය භාවිතා

රට ගොඩගන්න ඉදිරිපත් කළ IMF නිර්දේශ 05 මෙන්න
මෑතක දී සංවාදයට ලක්වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව මාර්තු 25 වැනිදා ප්‍රසිද්ධ කරනු ලැබීය.

ඩිජිටල් හෙල්ත් අපිට ගැලපෙනවා ද? -Dr Ananda Perera (වීඩියෝ)
(ඩිජිටල් හෙල්ත්, ඩිජිටල් සෞඛ්‍ය පිළිබඳ දැනුවත් වෙමු.)

වත්මන් අර්බුදය : ''අපි උඩදාගෙන ගිහිල්ලා දුන්නා. දරුවන්ටත් කිවුවා දීපල්ලා කියලා'' (වීඩියෝ)
රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ මිළ ඉහළ යෑම සහ භාණ්ඩ හිඟය නිසා විඳින පීඩාව ගැන ජනතාව නිතර මැසිවිලි නගති.

වත්මන් අර්බුදය සහ ගැහැණිය -(චන්දිමා ජයසේන)
දැනට පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැහැණිය තරම් පීඩා විඳින කිසිදු කෙනෙක් සොයා ගත නොහැකිය. ඒ තරමට මෙම අර්බුදයේ බරපතලකම දිනෙන් දින වර්ධනය වෙමින් පවතියි.

විශ්ව විද්‍යාලවල ලිංගික පීඩනය පර්යේෂණවලින් හෙලිවේ!
ලංකාවෙ නිදහස් අධ්‍යාපනයේ මුදුන් මල්කඩ කියන්නෙ විශ්ව විද්‍යාලවලටයි. රටේ අධ්‍යාපනයෙන් ඉහළම ලකුණු ලැබූ අය තමයි මෙතන ඉගෙන ගන්නෙ.

රැළියක් සියසින් දුටිමි : කාන්තා හිසක් වූවෙමි - (චන්දිමා ජයසේන)
දේශපාලනය යනු සංවාදයකි. එය පුරවැසියා සහ රාජ්‍ය අතර යහපත් සම්බන්ධතාවයක් පවත්වාගෙන යාම සඳහා ගොඩනැඟුණු සංවාදයකි.

නව ප්‍රභූ දේශපාලනයක්! - චින්තන ධර්මදාස
ප්‍රභූ සහ නිර්ප්‍රභූ දේශපාලනය කියන්නෙ මොකක්ද කියන එක ගැන කතිකාවක් ඇතිවෙලා තියෙනවා.

දැන් සැපදැයි අසන ලංකාවේ කාලකන්ණී දේශපාලනය - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
උණුතෙල් කටාරමක් සේ බුබුළු දමන රටේ දේශපාලනය පිළිබඳ රටේ ජනතාව දැනුවත් වෙමින් සිටින්නේද? මෙය අප මග හැර ගිය විෂය පරාසයකි.

'අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)
ඡායා : ෂෙහාන් ගුණසේකර ‘අපි නං ඔය දේශපාලනේට නැහැ’ කියමින් කාලයක් තිස්සේ පැත්තකට වී සිටි විශාල පිරිසක් වෙති.

අපේ මීමුත්තා, හිටපු අගමැතිතුමා සහ සර්ව පාක්ෂික සමුළුව - (කාන්ති කාරියවසම්)
සර්ව පාක්ෂික සමුළුවේදී හිටපු අගමැතිතුමා ටක්කෙටම අපේ ජාතියේ වැරැද්ද හැදුන තැන කිවුවා.

හදන්න රටක් ඉතුරුකර ගැනීමවත් විපක්ෂය කළ යුතුයි - (සුභාෂ් ජයවර්ධන)
බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් මේ දූපත අත්හැර දැමීමෙන් පසුව දූපතේ පාලනය බාරගත් සෑම කණ්ඩායමක්ම පොරොන්දු වූයේ රට හදන බවය.

පස්වන සියවස තුළින් විසිඑක්වන සියවස කියවිය හැකි 'සී රජ' - ජයසිරි අලවත්ත
රාජ්‍ය බලය උදෙසා කිසියම් පුද්ගලයෙකු, පිටස්තරයෙකු මතු නොව තමන්ගේ ම: පියා, පුතා, සහෝදරයා, බිරිඳ හෝ සැමියා ඝාතනය කළ අවස්ථා අනන්ත ය; අප්‍රමාණ ය.

දැන් ඉතින් කුමක් කරමු ද ? - (කාන්ති කාරියවසම්)
ටිකකලකට එපිටදී දැනුණ නියමුවෙක්, දිශානතියක් නොමැතිව, මහසයුරේ කුණාටුවකට හසුව ඔහේපාවෙන නෞකාවක සිටින්නෙකුට ඇතිවන කුමකින් කුමක්විය හැකිද යන බිය සහ අවිනිශ්චිත බව මුසු හැඟීම තවදුරටත්

පෙරලමුද? -චින්තන ධර්මදාස
දැන් මිනිස්සු ආණ්ඩුවට විරුද්ධව පාරට බහින්න අරගෙන. ඒ කියන්නෙ ජනතාව අවදි වෙලාද? නැත්තං ජනතාව අවුස්සලාද?

