BREAKING
Top Ad
පුවත්

ඇමති වසන්තට අපහාස කළැයි ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක්

T

The Leader

October 9, 2025 • 11:16 PM

ඇමති වසන්තට අපහාස කළැයි ෆේස්බුක් ගිණුම් 10කට එරෙහිව CIDයට පැමිණිල්ලක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සමාජ මාධ්‍ය තුළ අපහාස වන අයුරින් ව්‍යාජ පුවත් සහ විකෘති කළ පුවත් පළ කළැයි මාධ්‍ය ගිණුම් හිමි පුද්ගලයන්, සමාජ මාධ්‍ය පිටු සහ තවත් පුද්ගලයන් පිළිබඳ විස්තර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් බව වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ සඳහන් කරයි.
  • ඒ අනුව එම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ යැයි සැක කෙරෙන පුද්ගලයින් සහ වෙනත් සංවිධාන කිහිපයකට එරෙහිව මෙම පියවර ගෙන ඇත.
  • මතු පළ වන්නේ වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව සඳහන් කරන්නේ ඔහුගේ අත්සනින් යුත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

එම මාධ්‍ය නිවේදනයට අනුව අමාත්‍ය වසන්තසමරසිංහට සහ ඔහුගේ මාධ්‍ය සම්බන්ධතා නිලධාරිනී ඉලක්ක කර ගනිමින්: ඔවුන්ගේ පුද්ගලික ජීවිතවලට, පවුල් ජීවිතයට, වෘත්තීය ජීවිතයට, දරුවන්ගේ ජීවිතවලට සහ අමාත්‍යවරයාගේ දේශපාලන චරිතයට හානි වන අයුරින් සමාජ මාධ්‍ය මගින් අසත්‍ය පුවත්, සකස් කළ ඡායාරුප පළකිරීම් සහ සටහන් ප්‍රචාරය වෙමින් පවතී.

ඒ අනුව එම තොරතුරු සමාජ මාධ්‍ය වෙත මුදා හැරියේ යැයි සැක කෙරෙන පුද්ගලයින් සහ වෙනත් සංවිධාන කිහිපයකට එරෙහිව මෙම පියවර ගෙන ඇත.

මතු පළ වන්නේ වෙළඳ හා වාණිජ, ආහාර සුරක්ෂිත හා සමුපකාර අමාත්‍යංශ මාධ්‍ය ලේකම් සමීර ප්‍රභාෂ් වීරසිංහ නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
WhatsApp Image 2025 10 10 at 7.53.38 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...