BREAKING

ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

whatsapp 202507155

Showing page 2 of 8 (110 articles)

Withhold කළ විට පද්ධතියෙන් දැන ගත හැකියි - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

Withhold කළ විට පද්ධතියෙන් දැන ගත හැකියි - සාක්ෂිකරුවකු බෙහෙත් නඩුවේදී කියයි

ඖෂධයක් withhold කළ බව පරිගණක පද්ධතිය හරහා දැනගත හැකි බව ජාතික රෝහලේ අභ්‍යන්තර ඖෂධාලයේ ඖෂධවේදී මහින්ද ප්‍රේමලාල් කටුපැලැල්ල මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leaderabout 1 month ago
ප්‍රතිශක්තීකරණ ඌන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් අත්‍යවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රතිශක්තීකරණ ඌන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් අත්‍යවශ්‍යයි - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි

ප්‍රතිශක්තීකරණ ඌනතාවයෙන් පෙළෙන රෝගීන්ට ඉමියුනෝග්ලොබියුලීන් ඖෂධය ලබාදීම අත්‍යවශ්‍ය වන අතර එය ලබා දීම සිදු නොකළහොත් ඔවුන්ට දුක්බර මරණයක් හිමි විය හැකි බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leaderabout 1 month ago
පරීක්ෂා කළ කුප්පියේ ප්‍රෝටීන තිබුණේ අවම මට්ටමක - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පරීක්ෂා කළ කුප්පියේ ප්‍රෝටීන තිබුණේ අවම මට්ටමක - විශේෂඥ වෛද්‍ය රජීව ඖෂධ නඩුවේදී කියයි

රෝගීන්ගේ රුධිරයේ ප්‍රෝටීන් ප්‍රමාණය වැඩි කිරීම සඳහා IVIG ලබා දෙන අතර තමන් පරීක්ෂාවට ලක් කළ හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් ලේබලය සහිත කුප්පියේ තිබූ ද්‍රාවණයේ අවම ප්‍රෝටීන් ප්‍රමාණයක් අන්තර්ගත වූ බව විශේෂඥ වෛද්‍ය රජීව ද සිල්වා මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leaderabout 1 month ago
සේවක හිඟය නිසා සියලු සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වුණා - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

සේවක හිඟය නිසා සියලු සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වුණා - සාක්ෂිකාරියක් ඖෂධ නඩුවේදී කියයි

2022/2023 කාලයේදී ඖෂධ සාම්පල රාශියක් ලැබී තිබුණද සේවක හිඟය හේතුවෙන් එම සියලු ම සාම්පල පරීක්ෂා කිරීමට නොහැකි වූ බව ජාතික ඖෂධ තත්ත්ව රසායනාගාරයේ හිටපු වැඩ බලන අධ්‍යක්ෂ දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ සඳහන් කළාය.

The Leaderabout 1 month ago
පැමිණිල්ලේ විරෝධය ගැන විත්තියෙන් විරෝධයක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පැමිණිල්ලේ විරෝධය ගැන විත්තියෙන් විරෝධයක්

"සාක්ෂිකාරියට මම ප්‍රශ්නයක් යොමු කළා ස්වාමීනි,ඇය පිළිතුරු දෙන්න සූදානම් වන විට මගේ උගත් මිතුරිය මැදට පැන විරෝධතා මතු කරන්නේ පිළිතුරු ඇගවෙන ලෙසයි. මෙය දිගින් දිගටම සිදු වුණා. මෙය නතර විය යුතුයි" යනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළේය.

The Leaderabout 1 month ago
පිළිකා ඖෂධ පරීක්ෂා කරන නිලධාරීන්ටත් අවදානමක් තිබෙනවා - ඖෂධ විශ්ලේෂකවරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

පිළිකා ඖෂධ පරීක්ෂා කරන නිලධාරීන්ටත් අවදානමක් තිබෙනවා - ඖෂධ විශ්ලේෂකවරියක් කියයි

පිළිකා ඖෂධවල ක්ෂුද්‍ර ජීවී පරීක්ෂාව හැර වෙනත් පරීක්ෂාවක් සිදුකිරීම සඳහා පහසුකම් ජාතික ඖෂධ තත්ත්ව ආරක්‍ෂණ විද්‍යාගාරය සතුව නොමැති බව අතර එවැනි ඖෂධ පරීක්ෂා කරන නිලධාරීන්ටත් අවදානමක් ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත්සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leaderabout 2 months ago
ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පලවල බැක්ටීරියා : රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රශ්නගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පලවල බැක්ටීරියා : රසායනාගාර පරීක්ෂණවලින් අනාවරණය වෙයි

ප්‍රශ්න ගත හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් එන්නත් සාම්පල වල බැක්ටීරියා තිබු බව රසායනාගාර පරීක්ෂණ වලින් අනාවරණය කර ගත් බව ඖෂධ නියාමන අධිකාරියේ විශ්‍රාමික ඖෂධ විශ්ලේෂකවරියක වන දීපිකා බුලත් සිංහල මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leaderabout 2 months ago
රැස්වීම් ගැන විශේෂ මතකයක් නෑ, කැබිනට් සංදේශයක් ගැන දන්නෙත් නෑ - සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

රැස්වීම් ගැන විශේෂ මතකයක් නෑ, කැබිනට් සංදේශයක් ගැන දන්නෙත් නෑ - සාක්ෂිකාරියක් කියයි

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමක් පිළිබඳව තමන්ට විශේෂ මතකයක් නොමැති බවත්, කැබිනට් සංදේශයක් පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ තොග පාලන අංශයේ සහකාර අධ්‍යක්ෂකවරියක් ව සිටි ලසිකා චාන්දනී වන්නිආරච්චි ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leaderabout 2 months ago
අසේල ගුණවර්ධනව නඩුවෙන් පිටතට තියන්න හදනවා - විත්තියේ නීතිඥවරයකුගෙන් යෝජනාවක්
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

අසේල ගුණවර්ධනව නඩුවෙන් පිටතට තියන්න හදනවා - විත්තියේ නීතිඥවරයකුගෙන් යෝජනාවක්

සෞඛ්‍ය ඇමතිවරයාගේ කාර්යාලයේ පැවති බව කියන රැස්වීම්වලට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහභාගි වූ බවට මතකයක් නොමැති බව පවසමින් ඔහු මෙම නඩුවෙන් පිටතට තැබීමට සාක්ෂිකාරිය විසින් උත්සාහ දරණ බව නීතිඥ නයන්ත විජේසුන්දර මහතා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ යෝජනා කළේය.

The Leader2 months ago
"රිටොප්සි මැබ්" වලට සම්බන්ධ අය විත්තිකරුවන් අතර නෑ - සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

"රිටොප්සි මැබ්" වලට සම්බන්ධ අය විත්තිකරුවන් අතර නෑ - සාක්ෂිකාරියක් කියයි

මෙම නඩුව පවරා ඇති එක් ඖෂධයක් වන "රිටොප්සි මැබ්" තොගය භාර ගැනීමට සම්බන්ධ තොග පාලක නිලධාරීවරයා හෝ ප්‍රධාන තොග පාලක නිලධාරීවරයා විත්තිකරුවන් අතර

The Leader2 months ago
විමර්ශන අවසන් නෑ, එහෙත් සේවයේ පිහිටවුවා - සාක්ෂිකාරිය කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

විමර්ශන අවසන් නෑ, එහෙත් සේවයේ පිහිටවුවා - සාක්ෂිකාරිය කියයි

WOR සහතිකයට අදාළව චෝදනා එල්ල වී සේවය අත් හිටුවා සිටි තමන්ට එරෙහි විමර්ශන මෙතෙක් අවසන් වී නැති නමුත් පසුගිය අප්‍රේල් මස 26 වෙනිදා තමන් නැවත සේවයේ පිහිටවූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ සහකාර අධ්‍යක්ෂවරියක වූලසිකා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leader2 months ago
වැඩ තහනමට ලක්ව සිටි මම මේ වසරේ සේවයට නැවත එක්වුණා - ඖෂධ නඩුවේ සාක්ෂිකාරියක් කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

වැඩ තහනමට ලක්ව සිටි මම මේ වසරේ සේවයට නැවත එක්වුණා - ඖෂධ නඩුවේ සාක්ෂිකාරියක් කියයි

ප්‍රශ්නගත රිටොප්සිමැබ් ඖෂධය සම්බන්ධයෙන් කටයුතු කළ සහකාර අධ්‍යක්ෂ වරිය වන තමන් වැඩ තහනමකට ලක්ව සිටි අතර මෙම වසරේදී නැවතත් සේවයට එක් වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් ඒකකයේ ලසිතා චාන්දනී වන්නිආරච්චි මහත්මිය ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.

The Leader2 months ago
විගණන වාර්තාව ගැන ඖෂධ නඩුවේ සාක්ෂිකරුගෙන් විනිසුරු ප්‍රශ්න කරයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

විගණන වාර්තාව ගැන ඖෂධ නඩුවේ සාක්ෂිකරුගෙන් විනිසුරු ප්‍රශ්න කරයි

ගණකාධිකාරීවරයකු ලෙස සාක්ෂි දීම සඳහා අධිකරණයට පැමිණියේ විගණන වාර්තාව කියවීමෙන් තොරව ද යනුවෙන් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු විරාජ් වීරසූරිය මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සැපයුම් අංශයෙහි හිටපු ගණකාධිකාරීවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

The Leader3 months ago
ප්‍රධාන ගණකාධිකාරී සහ සැපයුම්කරු අතර දුරකථන ඇමතුම් එකසිය පනස් හතක් - ඖෂධ නඩුවේදී හෙළිවෙයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ප්‍රධාන ගණකාධිකාරී සහ සැපයුම්කරු අතර දුරකථන ඇමතුම් එකසිය පනස් හතක් - ඖෂධ නඩුවේදී හෙළිවෙයි

ප්‍රශ්න ගත ඖෂධ සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා ආයතනයේ හිමිකරු සමඟ වෛද්‍ය සැපයුම් ඒකකයේ, සැපයුම් අංශයේ ප්‍රධාන ගණකාධිකාරී වරයා 2022/09/01-2022/10/31 අතර කාලයේදී දුරකථන සංවාද 157ක් පවත්වා ඇති බවත් sms පණිවිඩ 25 ක් හුවමාරු කරගෙන ඇති බවත් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ අනාවරණය විය.

The Leader3 months ago
ගොනුවෙන් ලේඛන දෙකක් ගලවා සැපයුම්කරුට ලබා දුන්නා - සැපයුම් කළමනාකාර සහකරුවෙකු ඖෂධ නඩුවේ දී කියයි
ඉමියුනොග්ලොබියුලින් එන්නත් නඩුව

ගොනුවෙන් ලේඛන දෙකක් ගලවා සැපයුම්කරුට ලබා දුන්නා - සැපයුම් කළමනාකාර සහකරුවෙකු ඖෂධ නඩුවේ දී කියයි

ප්‍රශ්නගත ප්‍රතිදේහ එන්නත් සැපයීම සිදුකළ අයිසොලෙස් බයෝටෙක් පාමා සමාගමේ අධ්‍යක්ෂක සුදත් ජානක ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබූ ලේඛන දෙකක් අදාළ ගොනුවෙන් ගලවා ඔහුට ලබා දීමට තමන් කටයුතු කළ බව

The Leader3 months ago