The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

T

The Leader Desk

May 9, 2023 • 3:53 AM

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 A වගන්ති කටු ගා දැමීමට එරෙහිව පාර්ලිමේන්තුවට ගෙන ආ පුද්ගලික මන්ත්‍රී යෝජනාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ ඓතිහාසික තීන්දුව
  • College of Community Physicians of SL stands in solidarity with LGBTQI community සබැඳි ලිපි : 'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' !
  • දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන් දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන් සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!
  • සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!
අකුරු ප්‍රමාණය (Font Size):

ලැබීමට නියමිත මොහොතක ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ LGBTQI ප්‍රජාවට සහයෝගීතාවය පළ කරන බව දක්වමින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍යය සඳහා වන ඉහළම වෘත්තීය ආයතනයක් ලෙස පිළි ගැනෙන ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සඳහන් කරන්නේ විෂමලිංගික නොවන විවිධ ලිංගික හා සමාජභාවී අනන්‍යතා නිර්-සාපරාධීකරණය කිරීම මඟින් සමානාත්මතාවය තහවුරු වීමෙන් ශ්‍රී ලංකා සෞඛ්‍ය සේවා පද්ධතිය හරහා සෞඛ්‍ය සේවා ලබා ගැනීමට පුරවැසියන්ට වඩා හොඳ  ප්‍රවේශයක් උදා වනු ඇති බවයි.

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය LGBTIQ ප්‍රජාව ඇතුළු ශ්‍රී ලංකාවේ සියලුම පුරවැසියන්ගේ ලිංගික සහ ප්‍රජනන අයිතිවාසිකම් පිළිබඳ සේවා සපයන ආයතනයක් වශයෙන් තාක්ෂණික විශේෂඥතාව ලබා දීම, මහජනතාව දැනුවත් කිරීම සහ ප්‍රතිපත්ති සම්පාදන සංවාද ආරම්භ කිරීම වැනි සේවා සඳහා ප්‍රමුඛත්වය ගෙන තිබේ.

2018 දී ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල සමඟ එක්ව ශ්‍රී ලංකාවේ ලිංගිකත්වය පිළිබඳ කතිකාවක් "Montage of Sexuality in Sri Lanka" නමින් කෘතියක් ප්‍රකාශයට පත් කරමින්, පුරවැසියන්ගේ ජීවිත මුල්කොටගෙන, පුරවැසි දෘෂ්ටිකෝණයකින් ඔවුන්ගේ ලිංගිකත්වය, සමාජභාවය සහ සෞඛ්‍ය සහ විෂම ලිංගික නොවන විවිධ ලිංගික හා සමාජභාවී අනන්‍යතා නිර්-සාපරාධීකරණය වෙනුවෙන් පෙනී සිටින ලදී.


CCPS 2023
College of Community Physicians of SL stands in solidarity with LGBTQI community

සබැඳි ලිපි :

'දේශපාලන බිල්ලන් ලෙස දරුවන් භාවිතා නොකරනු' ! - වෛද්‍ය තුෂ් වික්‍රමනායක

සමලිංගිකත්වය නිර්සාපරාධීකරණය කරන්න - ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුවෙන් ඉල්ලීමක්

සංක්‍රාන්ති සමාජභාවී ප්‍රජාව : අකමැති සිරුරකින් නිදහස් වීමේ අරගලය ! - (ටිරන් කුමාර බංගගමආරච්චි)

ගුද හා යෝනි මාර්ග පරීක්ෂාවට දණ්ඩ නීති සංග්‍රහය යොදාගෙන !

දණ්ඩ නිති සංග්‍රහය ; සංශෝධන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් විභාගය අවසන්

දණ්ඩ නීති සංග්‍රහ නව පනත් කෙටුම්පතින් දරුවන්ට හානියක් නොවනු ඇත - ළමා අයිතිවාසිකම් නීතිඥයන්

සමරිසි සබඳතා නිර්සාපරාධීකරණයට සහාය පළ කරමින් අතුරු පෙත්සම්!

සමලිංගික ක්‍රියාකාරකම් අපරාධමය වරදක් ලෙසම සලකන්නැයි පෙත්සමක්!

සමරිසියන්ට දඬුවම් පමුණුවන නීතිවලට රටේ 72% ම එකඟ නෑ !

සමරිසි ලිංගික සබඳතාවලට එරෙහි නීති සංශෝධනය කිරීමට යයි !

සමරිසි ප්‍රජාවට එරෙහි නීති සංශෝධන පනත් කෙටුම්පත ජනපතිට

සමලිංගිකත්වයට එරෙහි නීති ඉවත් කරන්න පොහොට්ටුවෙන් පනතක්

සමලිංගිකයින්ට එරෙහි නීති ඉවත්කරන්න - දොලවත්ත ගෙන් පනත් කෙටුම්පතක් !

සිංගප්පූරුව සමලිංගිකත්ව තහනම අවසන් කිරීමේ තීරණයක

ජනාධිපති කොමිසමක් සමලිංගික අයිතිය පිළිගනී!

සමරිසි ප්‍රජාවට උමාරියාගේත් සහාය! - හර්ෂත් කතාකරයි

'සමරිසි ප්‍රජාවට වෙනස් කොට සැලකීම අවසන් කළ යුතුයි' - හරිනී

සමරිසි ප්‍රජාවට එරෙහි නීති අහෝසි කරන්න - මහේල

JW

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

සමරිසි සබඳතා සහ දණ්ඩ නීති සංග්‍රහය: ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමයේ මතය මෙන්න | The Leader