The Leader News
BREAKING
Top Ad
LGBTQ

සමරිසි අයිතිය හා ලංකාවේ වාමාංශිකයෝ

T

The Leader Desk

January 25, 2024 • 5:50 AM

සමරිසි අයිතිය හා ලංකාවේ  වාමාංශිකයෝ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මිනිසුන්ගේ ආශාවන් හා අවශ්‍යතාවයන් නීති යොදා සිර කළ හැකි ද? එසේ කිරිමට සදාචාරයක් පාලකයන්ට තිබේ ද?
  • අපට ඇත්තේ වෙනස් අවශ්‍යතාවයන් ය.
  • සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලොව පුරා වාමාංශිකයන් සටන් වදිද්දී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇයි ?
  • අනෙකාගේ අයිතිය හා අවශ්‍යතාවය තේරුම් ගැනීමට එය ඔබට ඉවහල් වනු ඇත.
අකුරු ප්‍රමාණය (Font Size):


සමරිසි භාවය එසේ තහනමටත් පීඩාවත් ලක් කරන ලද එක් මිනිස් අවශ්‍යතාවයකි.

අපි සෑම දෙනාම වෙනස් ය. අපට ඇත්තේ වෙනස් අවශ්‍යතාවයන් ය.

ලොව පුරාම සමරිසි භාවය පිළිගනිමින් ඊට එරෙහි ග්‍රෝතික නීති හකුලා ගනිද්දි ලංකාව ඊට තවමත් ප්‍රමාද ඇයි ?

සමරිසි ප්‍රජාවගේ අයිතීන් වෙනුවෙන් ලොව පුරා වාමාංශිකයන් සටන් වදිද්දී ලංකාවේ ඇතැම් වාමාංශිකයන් ඒ පිළිබඳ කතා නොකිරීමට වග බලාගෙන ඇත්තේ ඇයි ?

දේශපාලන විචාරක විපුල කරුණාතිලක සමග සමබිම පක්ෂ නායක දීප්ති කුමාර ගුණරත්න ඉහත ප්‍රශ්න ගැන කතා බහ නරඹන්න.

අනෙකාගේ අයිතිය හා අවශ්‍යතාවය තේරුම් ගැනීමට එය ඔබට ඉවහල් වනු ඇත.


The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...