The Leader News
BREAKING
Top Ad
පුවත්

මනෝහාරීගේ ‘පුරප්පට්ටුව’ නවකතාව හෙට (07) එළිදැක්වෙයි

T

The Leader Desk

August 6, 2025 • 6:12 AM

 මනෝහාරීගේ ‘පුරප්පට්ටුව’ නවකතාව හෙට (07) එළිදැක්වෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් මීට සහභාගී වීමට නියමිතය.
  • මීට පෙර ඇය ”ඇහැළමලී” සහ ”පෙම්බරා” යන මැයෙන් කෘති ද්විත්වයක් රචනාකොට තිබේ.
  • මෙම කෘතිය මනෝහාරි හේවාවසම් විසින් රචිත තෙවන ප්‍රබන්ධ කෘතිය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


උත්සවයේ ප්‍රධාන දේශනය ආචාර්ය ධම්ම දිසානයක විසින් පැවත්වීමට නියමිත අතර ප්‍රවීණ විචාරක දීප්ති කුමාර ගුණරත්න, ආචාර්ය ගීතිකා ධර්මසිංහ, නීතිඥ ලක්ෂිකා රත්නායක, මාධ්‍යවේදිනී තුෂාරා සෙව්වන්දි විතාරණ සංවාද මණ්ඩපය නියෝජනය කරමින් මීට සහභාගී වීමට නියමිතය.

මෙම කෘතිය මනෝහාරි හේවාවසම් විසින් රචිත තෙවන ප්‍රබන්ධ කෘතිය යි.

මීට පෙර ඇය ”ඇහැළමලී” සහ ”පෙම්බරා” යන මැයෙන් කෘති ද්විත්වයක් රචනාකොට තිබේ.

 

ahalamali

”පුරප්පට්ටුව” කෘතිය ජනගත කෙරෙන්නේ ”පෙම්බරා” කෘතිය ජනගත කර වසර දහයක් ඉක්ම වීමෙන් පසුව වීම ද විශේෂත්වයකි.

එදින, ඒ මොහොතට සියලු සහෘදයන්ට එක්වෙන්නැයි මනෝහාරි ආරාධනා කර සිටින්නීය.

 

23609b19 d5e5 44c6 bb52 5aab5c527c7c

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...