The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

බිලියන 10ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ලාල් කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එන්තරවාසියක්

T

The Leader Desk

April 18, 2026 • 8:24 AM

බිලියන 10ක වන්දියක් ඉල්ලා අමාත්‍ය ලාල් කාන්තගෙන් පෞද්ගලික නාලිකාවකට එන්තරවාසියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අප්‍රේල් 16 වන දින විකාශය වූ පුවත් මගින්, අමාත්‍යවරයාගේ දියණිය සතු රුපියල් 143,000ක කොටස් වටිනාකම රුපියල් කෝටි 38ක් ලෙස සාවද්‍ය ලෙස හුවා දක්වා ඇති බවත්, එමගින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කර ඇති බවත් එහි සඳහන් වේ.
  • කිසිදු විමසීමකින් තොරව අපහාස කිරීමේ අරමුණින් මෙම පුවත පළ කර ඇති බැවින්, දින හතක් ඇතුළත වන්දිය ගෙවන ලෙසත්, පොදු සංඛ්‍යාත අවභාවිත කිරීම නිසා නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.
  • අපේක්ෂිත වන්දිය නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එමගින් වැඩිදුරටත් දන්වා තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

2026 අප්‍රේල් 16 වන දින විකාශය වූ පුවත් මගින්, අමාත්‍යවරයාගේ දියණිය සතු රුපියල් 143,000ක කොටස් වටිනාකම රුපියල් කෝටි 38ක් ලෙස සාවද්‍ය ලෙස හුවා දක්වා ඇති බවත්, එමගින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට දැඩි හානියක් සිදු කර ඇති බවත් එහි සඳහන් වේ.

කිසිදු විමසීමකින් තොරව අපහාස කිරීමේ අරමුණින් මෙම පුවත පළ කර ඇති බැවින්, දින හතක් ඇතුළත වන්දිය ගෙවන ලෙසත්, පොදු සංඛ්‍යාත අවභාවිත කිරීම නිසා නාලිකාවේ විකාශන බලපත්‍රය අහෝසි කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා දැනුම් දී ඇත.

අපේක්ෂිත වන්දිය නොගෙවන්නේ නම් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව එමගින් වැඩිදුරටත් දන්වා තිබේ. 
 

 Screenshot 2026 04 18 134719
Screenshot 2026 04 18 134756

Screenshot 2026 04 18 134829

Screenshot 2026 04 18 134900

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...