The Leader News
BREAKING
Top Ad
පුවත්

'අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි' - චින්තන ධර්මදාස

T

The Leader Desk

September 2, 2022 • 6:17 PM

'අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි' - චින්තන ධර්මදාස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ''හීනයක් නෑ කියල අඩන මිනිස්සු ඉන්න රටක්.
  • ජීවිතේ ඩිසයින් කරගන්න එකයි වැඩේ.
  • අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි.'' චින්තන ධර්මදාස එබව පැවසුයේ, 'මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත' !
  • යන මැයෙන් අගෝස්තු 25 දා පැවති සම්මන්‍ත්‍රණය අමතමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):

තමන්ගේ හීනය වෙන කාගෙන් හරි බලාපොරොත්තු වෙන රටක්.

හීන තියෙන්නෙ තමන්ට නිර්මාණය කරගන්න. අනුන්ගෙන් ඉල්ලගන්න නෙමෙයි.

අපේ ජීවිතේ කියන්නෙ අපේ නිර්මාණය. ඩිසයින් එක.

ජීවිතේ ඩිසයින් කරගන්න එකයි වැඩේ.

අපේ ජීවිතේ වෙන කාටවත් ඩිසයින් කරන්න ඉඩ දෙන්න නරකයි.''

චින්තන ධර්මදාස එබව පැවසුයේ, 'මේ මගේ රට නිසා, මට සිහිනයක් ඇත' ! යන මැයෙන් අගෝස්තු 25 දා පැවති සම්මන්‍ත්‍රණය අමතමිනි.

 

 

  

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...