බලා පිටත්ව යාමට නියමිතව තිබුණි.
ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවී තිබේ.
යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවී ඇත්තේ, පාපන්දු සම්මේලනය තුළ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.
ලංකාවට ලක්ෂ 70ක දඩයක් !
මෙහි ඇති තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 70ක දඩයක්ද ගෙවීමට සිදුවීමය.
මේ අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට හැකි වනපරිදි දැනට නිකුත් කර ඇති ගැසට් නිවේදනය සංශෝධනය කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය ඊයේ (04) අභියාචනාධිකරණය හමුවේ එකඟතාව පළ කළේය.
ඒ එම සම්මේලනයේ නිල කාලය දීර්ඝ කිරීමේ තීරණය අවලංගු කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා නිකුත් කළ ගැසට් නිවේදනය බලරහිත කරන ලෙස ඉල්ලා එම සම්මේලනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ගොනු කළ රිට් පෙත්සම් අභියාචනාධිකරණය හමුවේ ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
මෙරට තරුණ කණ්ඩායමට ආසියානු පාපන්දු තරගාවලිය අහිමි වෙයි!
T
The Leader Desk
October 5, 2022 • 7:13 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා (03) දිනයේ උස්බෙකිස්තානය
- ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23 දෙනෙකු සහ නිලධාරීන් 05 දෙනෙකු මෙම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමිවී තිබේ.
- යොවුන් ක්‍රීඩකයින්ට මෙම අගනා අත්දැකීම අහිමිවී ඇත්තේ, පාපන්දු සම්මේලනය තුළ වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙනි.
- මෙහි ඇති තවත් කරුණක් වන්නේ ක්‍රීඩකයින්ට තරගාවලිය අහිමි වෙද්දී ඒ වෙනුවෙන් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 70ක දඩයක්ද ගෙවීමට සිදුවීමය.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



