The Leader News
BREAKING
ට්‍රම්ප්ගේ සටන් විරාමය බිඳ දමමින් යුක්‍රේනයෙන් රුසියාවට ප්‍රහාරයක්●ක්‍රිෂ් සහ CSN නඩු විමර්ශනවලින් අලුත් තොරතුරු හෙළිවෙයි●ශ්‍රී ලංකන් ව්‍යාජ ඇප් එකෙන් කෝටි ගණනක් වංචා කරලා  ●බිලියන 190ක ආනයන මූල්‍ය ජාවාරම: සැකකරුවෝ යළි රිමාන්ඩ්●යෝෂිතගේ නාවික හමුදා වැටුප සහ ඉඩම් ගනුදෙනු අධිකරණය හමුවේ හෙළිවෙයි  ●ඥානසාර හිමිගේ සිවුර: එජාප චෝදනාවට ඇමතිගෙන් නීතිමය පිළිතුරක්●මහජන මුදල් වියදම් පෞද්ගලික නෑ: දිනීගෙන් නඩු තීන්දු විග්‍රහයක්●අතුලසිරි සමරකෝන් ලියයි: ඥානසාර හිමි සිද්ධිය සහ ආණ්ඩුවේ දේශපාලන අභියෝගය●FFSL මංගල කාන්තා ලීගය: ඔක්තෝබර් 24 ඇරඹේ!●සොෆී කනිංගම් “ලස්සනයි නමුත් දුර්වලයි” : ට්‍රම්ප් ඉල්ලා අස්කරගත් කතාව!●
Top Ad
පුවත්

විජේවීරගේ ‘දෙවන පරපුර’ ට මැතිවරණ කොමිසමේ අනුමැතිය

T

The Leader Desk

December 3, 2022 • 12:56 PM

 විජේවීරගේ ‘දෙවන පරපුර’ ට මැතිවරණ කොමිසමේ අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසුවේය.
  • පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.
  • ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.
අකුරු ප්‍රමාණය (Font Size):

තීරණය කර ඇත.

2022 වර්ෂයේ ඉදිරිපත් වූ අයදුම්පත් අතරින් පක්ෂ 07ක් පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කළ බව එහි සභාපති නීතීඥ නිමල් ජී පුංචිහේවා පැවසුවේය.

පසුගියදා රැස්වූ මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීරණය ගෙන ඇත.

එක්සත් කොංග්‍රස් පක්ෂය, දෙවන පරපුර, ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, දේශප්‍රේමී එක්සත් ජාතික පක්ෂය, බහුජන වියත් පෙරමුණ, ඊරෝස් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සහ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය යන පක්ෂ මෙලෙස පිළිගත් දේශපාලන පක්ෂ ලෙස නම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

ඒ අනුව මෙරට ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව 79 දක්වා ඉහළ යයි.

 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...