වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.
වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්, මිලින්ද මොරගොඩ, ජීවන් තොණ්ඩවන්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු හිටපු සහ දැනට පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගිව සිටි බව වාර්තාවේ.
ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ ද පසුගියදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණින් වෙන්ව ගිය හිටපු මැති ඇමති පිරිසක් සමග සාකච්ඡා පැවැත්විය.
(මුලාශ්‍රය - lankadeepa)
ජීඑල් පක්ෂ 17ක නායකයන් සමග සාකච්ඡා අරඹයි
T
The Leader Desk
August 9, 2025 • 3:59 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- වර්තමාන ආණ්ඩුවේ ක්‍රියා කලාපය, වර්තමාන දේශපාලන සහ ආර්ථික තත්ත්වය සහ ඇමෙරිකානු බදු අයකිරීම් ඇතුළු කරුණු ගණනාවක් පිළිබදව මෙහිදී සාකච්ඡා කෙරුණු බව ඊට සහභාගි වූ හිටපු මන්ත්‍රීවරයෙක් පැවසීය.
- වර්තමාන තත්වය හමුවේ ඉදිරි දේශපාලන කටයුතු මෙහෙයවිය යුතු ආකාරය සම්බන්ධයෙන් මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර ඇත.
- මෙම සාකච්ඡාවට රවුෆ් හකීම්, මිලින්ද මොරගොඩ, ජීවන් තොණ්ඩවන්, කබීර් හෂීම්, මනෝ ගනේෂන්, රමේෂ් පතිරණ, ෂෙහාන් සේමසිංහ ඇතුළු හිටපු සහ දැනට පාර්ලිමේන්තු සිටින මන්ත්‍රීවරු පිරිසක් ද සහභාගිව සිටි බව වාර්තාවේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



