එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.
කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ,
"මම හිතන්නේ මහ බැංකු දත්ත මත අපිට තියෙන්නේ ජූනි මාසයේ අවසාන වෙනකන් විතරයි. ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ. ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා. ඒක තමයි නිවැරදි දත්තය..... විශාල පරතරයක් දකින්න පුළුවන් ඇමතිවරයාගේ සඳහනත් එක්ක ජූලි මාසයේ සම්පූර්ණයෙන් අපිට ඒ තරම් ලැබෙන්නේ නැතිව ඇති කියන අදහස තමයි මට තියෙන්නේ."
| adaderana
ඇමති විජිතගේ සංචාරක ආදායම ගැන නියෝජ්‍ය ඇමති කියූ කතාව
T
The Leader Desk
August 5, 2025 • 3:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- එහිදී නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ මහ බැංකු වාර්තාවට ජූනි මාසය අවසාන වන විට සංචාරක පැමිණීමෙන් ඉපයූ ආදායම මහ බැංකු වාර්තාවට අනුව සඳහන් වී ඇත්තේ ඩොලර් බිලියන 1.7ක් ලෙස බවය.
- කෙසේ නමුත් ජූලි මාසයේ දත්ත මීට ඇතුළත්ව නැති බවත් පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජූලි මාසයේ ගත්තාද එවැනි ආදායමක් ලැබෙනු ඇති බව තමන් නොසිතන බවය.
- ජූලි මාසයේ ගණනය කිරීම් ඇතුළත් වෙලා තිබුණේ නෑ.
- ඒ අනුව මහ බැංකු වාර්තාවේ සඳහන් වෙන්නේ ජූනි අවසාන වෙනකොට ශ්‍රී ලංකාවේ සංචාරක ඉපයීම් ඩොලර් බිලියන 1.7ක් කියලා.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



