The Leader News
BREAKING
Top Ad
පුවත්

තනි පුද්ගලයන්ට මෙරට සෞඛ්‍ය පිළිබඳ තීරණගන්න බැහැ - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

T

The Leader Desk

August 7, 2025 • 8:58 AM

තනි පුද්ගලයන්ට මෙරට සෞඛ්‍ය පිළිබඳ තීරණගන්න බැහැ - වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.
  • එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ වෛද්‍යවරුන් මේ මොහොතේ මුහුණ පා සිටින ගැටලුව හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත රෝහල් වැසී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ ඒ ඒ පළාත්වල සිටින වෛද්‍යවරුන් සමග බවයි.
  • අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරු ලබා නොදෙන්නේ නම් අද එම වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමට සිදුවන බැවින් අදාළ රෝහල්වල කටයුතු අකරමන්‍ය විමට ඉඩ ඇතැයි ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කළේ ය.
  • මෙම සාකච්ඡාවට සහභාගි වූ GMOA මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ අද දිනයේ දුෂ්කර පළත්වල වෛද්‍යවරු කොළඹ පැමිණෙන බැවින් අදාළ රෝහල්වල රෝගීන්ගේ ජිවිත අවදානමකට ලක් විය හැකි හෝ හදිසි ප්‍රතිකාර සේවාවලට කිසිදු ආකාරයේ ගැටලුවක් සිදු නොවන බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක දී ය.

එම මාධ්‍ය සාකච්ඡාවේ දී වැඩි දුරටත් අදහස් දක්වමින් වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ පැවසුවේ වෛද්‍යවරුන් මේ මොහොතේ මුහුණ පා සිටින ගැටලුව හේතුවෙන් ඉදිරි මාස කිහිපය ඇතුළත රෝහල් වැසී යන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ යුත්තේ ඒ ඒ පළාත්වල සිටින වෛද්‍යවරුන් සමග බවයි.

අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් නිසි පිළිතුරු ලබා නොදෙන්නේ නම් අද එම වෛද්‍යවරුන් කොළඹට කැඳවා ඔවුන් සමග සාකච්ඡා කිරීමට සිදුවන බැවින් අදාළ රෝහල්වල කටයුතු අකරමන්‍ය විමට ඉඩ ඇතැයි ද වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ අවධාරණය කළේ ය.



මෙම සාකච්ඡාවට සහභාගි වූ GMOA මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය චමිල් විජේසිංහ පැවසුවේ අද දිනයේ දුෂ්කර පළත්වල වෛද්‍යවරු කොළඹ පැමිණෙන බැවින් අදාළ රෝහල්වල රෝගීන්ගේ ජිවිත අවදානමකට ලක් විය හැකි හෝ හදිසි ප්‍රතිකාර සේවාවලට කිසිදු ආකාරයේ ගැටලුවක් සිදු නොවන බවයි.

මතු පළවන්නේ ඊයේ (06) රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් කැඳවන ලද මාධ්‍ය හමුවේ දි ඔවුන් දැක්වු අදහස් අන්තර්ගත සම්පූර්ණ වීඩියෝව යි.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...