The Leader News
BREAKING
Top Ad
පුවත්

දුම්රිය සාමාන්‍යාධිකාරී නෙරපීමට කැබිනට් අනුමැතිය

T

The Leader Desk

August 12, 2025 • 8:34 AM

දුම්රිය සාමාන්‍යාධිකාරී නෙරපීමට කැබිනට් අනුමැතිය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ඔහු අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.
  • දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, හිටපු බන්දුල ගුණවර්ධන විසින් පසුගිය පාලනය සමයේ දී තනතුරින් ඉවත්කර සිටි අයකූ වූ අතර පසුව අධිකරණ නියෝගයක් අනුව මෙම තනතුරේ පිහිටුවන ලදී.
  • සබැඳි පුවතක් : දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට ඇමති බිමල් කැබිනට් අනුමැතිය පතයි.
අකුරු ප්‍රමාණය (Font Size):


අකාර්යක්ෂම පාලනය හේතුවෙන් ඔහු අදාළ තනතුරින් ඉවත් කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක විසින් කැබිනට් මණ්ඩලයට පසුගියදා විශේෂ යෝජනාවක්ද ඉදිරිපත් කර තිබුණි.

දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර, හිටපු බන්දුල ගුණවර්ධන විසින් පසුගිය පාලනය සමයේ දී තනතුරින් ඉවත්කර සිටි අයකූ වූ අතර පසුව අධිකරණ නියෝගයක් අනුව මෙම තනතුරේ පිහිටුවන ලදී.

සබැඳි පුවතක් :

දුම්රිය සාමාන්‍යාධිකාරී ඉවත් කිරීමට ඇමති බිමල් කැබිනට් අනුමැතිය පතයි

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...