The Leader News
BREAKING
Top Ad
පුවත්

තල් සභාපති ඉවත්කරයි - හේතුව මෙන්න !

T

The Leader Desk

August 13, 2025 • 4:38 AM

තල් සභාපති ඉවත්කරයි - හේතුව මෙන්න !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි පත්කර තිබුණු අතර ඊට දින 12කට පසුව ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත්කිරීමෙන් පසු වී.
  • නමුත් එම පත්කිරීමට එරෙහිව විරෝධතා රැසක් එල්ලවූ අතර ඔහු දූෂිත පුද්ගලයකු බව සඳහන් කරමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක ද නිරත වූහ.
  • ඔහුට එම තනතුර දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බැවින් වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව තනතුරෙන් ඉවත් කළ යුතු බව පවසමින් විරෝධතාවයේ නිරත වූ සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබිණ.
  • සභාපතිට එරෙහිව තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඔහුව වහාම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ, ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් සිදුකල විමර්ශනයකින් අනතුරුවය.
අකුරු ප්‍රමාණය (Font Size):


තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ධුරයට පසුගිය ඔක්තෝබර් 10 වැනිදා සෙල්වින් ඉරේනියස් මරියම්පිල්ලෙයි පත්කර තිබුණු අතර ඊට දින 12කට පසුව ඔක්තෝබර් 22 වැනි දින ඔහුව ඉවත්කිරීමෙන් පසු වී. සහදේවන් පත්කෙරිණි.

නමුත් එම පත්කිරීමට එරෙහිව විරෝධතා රැසක් එල්ලවූ අතර ඔහු දූෂිත පුද්ගලයකු බව සඳහන් කරමින් තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක ද නිරත වූහ.

ඔහුට එම තනතුර දැරීමට කිසිදු සුදුසුකමක් නොමැති බැවින් වහාම ජනාධිපතිවරයා විසින් ඔහුව තනතුරෙන් ඉවත් කළ යුතු බව පවසමින් විරෝධතාවයේ නිරත වූ සේවක සේවිකාවන් මේ සම්බන්ධයෙන් තොරතුරු සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක්ද යොමුකර තිබිණ.

 

Sahadewan 07 11 24

සභාපතිට එරෙහිව තල් සංවර්ධන මණ්ඩලයේ යාපනය කාර්යාලයේ සේවක සේවිකාවෝ යාපනයේදී විරෝධතාවයක

 

විෂය භාර අමාත්‍ය සමන්ත විද්‍යාරත්න විසින් ඔහුව වහාම තනතුරින් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ, ඔහුට එරෙහි චෝදනා සම්බන්ධයෙන් අමාත්‍යංශය මට්ටමින් සිදුකල විමර්ශනයකින් අනතුරුවය.

තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති විනයාගමූර්ති සහදේවන් ගේ අවිධිමත් පරිපාලනය සම්බන්ධයෙන් ඇමැතිවරයා විසින් මීට පෙරද ඔහුට තරයේ අවවාද කර තිබිණි.

මණ්ඩලයේ දූෂණ වංචාවලට සම්බන්ධ පුද්ගලයන් නැවත සේවයේ පිහිටුවීම, අධ්‍යක්ෂ මණ්ඩලයේ උපදෙස් නොතකා කටයුතු කිරීම සහ වාර්ෂික වාර්තා බාරදීමට කටයුතු නොකිරීම ආදී චෝදනා රැසක් සභාපතිවරයාට එල්ලවී ඇතැයි අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

තවද දූෂණ චෝදනා සහිත සේවකයන් සම්බන්ධව කොළඹ ප්‍රධාන කාර්යාලයේ තිබෙන ලිපි ගොනු යාපනය කාර්යාලයට රැගෙන යාමට එම සේවකයන්ම යෙදවීමට මෙම සභාපතිවරයා කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද වාර්තා වේ.

WhatsApp Image 2025 08 13 at 9.37.59 AM
WhatsApp Image 2025 08 13 at 9.38.00 AM
WhatsApp Image 2025 08 13 at 9.38.00 cvsdAM 1
 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...