The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීම 'සාධාරණ සමාජයේ' ඇගයුමට

T

The Leader Desk

September 2, 2025 • 5:06 AM

වාර්ගික හා ආගමික පදනමින් දේශපාලන පක්ෂ ලියාපංදිචි නොකිරීම 'සාධාරණ සමාජයේ' ඇගයුමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔවුන් මේ බව සදහන් කරන්නේ එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ය.
  • මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස් ජනරාල් විසින් මෑතක දී ප්‍රකාශ කර ඇති ආකාරයට වාර්ගික හා ආගමික පදනම මත පිහිටුවා ගනු ලබන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට අදහස් කරන බව සඳහන් කර ඇති බවත්, එය ඉතා වැදගත් ස්ථාවරයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
  • මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.
අකුරු ප්‍රමාණය (Font Size):

ඔවුන් මේ බව සදහන් කරන්නේ එම ව්‍යාපාරයේ මහ ලේකම් සුනිල් ජයසේකගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක ය.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සහ කොමසාරිස් ජනරාල් විසින් මෑතක දී ප්‍රකාශ කර ඇති ආකාරයට වාර්ගික හා ආගමික පදනම මත පිහිටුවා ගනු ලබන දේශපාලන පක්ෂ ලියාපදිංචි නොකිරීමට අදහස් කරන බව සඳහන් කර ඇති බවත්, එය ඉතා වැදගත් ස්ථාවරයක් බවත් එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.

මතු පළ වන්නේ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නිකුත් කර ඇති සම්පූර්ණ මාධ්‍ය නිවේදනය යි.

මාධ් ය නිවේදනය 2025.09.01 සිංහල page 0001

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...