The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

'සිරිකොත' අලුත් වැඩියාවක් ගැන දුෂණ කොමිෂමෙන් විශේෂ විමර්ශනයක් ; ඉලක්කය සජිත් ද ?

T

The Leader Desk

September 2, 2025 • 6:26 AM

'සිරිකොත' අලුත් වැඩියාවක් ගැන දුෂණ කොමිෂමෙන් විශේෂ විමර්ශනයක් ; ඉලක්කය සජිත් ද ?

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙය 2023 අංක 9 දරන දුෂණ විරෝධි පනත ප්‍රකාරව සිදු කරනු ලබන විර්මශනයකි.
  • වර්ෂයේදී සිරිකොත පක්ෂ මුලස්ථානය අලුත්වැඩියා කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදු කර ගැනිම සම්බන්ධව, 2019.06.10 දින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විධායක අධ්‍යක්ෂවරයාගේ ලිපියක් පදනම් කරගනිමින් එජාප හිටපු ලේකම් වරයාගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.
  • ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බාර අමාත්‍යවරයාව සිටි එජාප හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉලක්කකර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.
අකුරු ප්‍රමාණය (Font Size):

මෙය 2023 අංක 9 දරන දුෂණ විරෝධි පනත ප්‍රකාරව සිදු කරනු ලබන විර්මශනයකි.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථා මගින් මෙම අලුත්වැඩියා සිදුකර ගැනිමට අදාල ගෙවීම් සම්බන්ධයෙන් මේවනවිට අදාල නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රශ්න කර ඇති අතර එවකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන ලේකම්ව සිටි හිටපු අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් ද පසුගිය දා (අගෝස්තු 21) කොමිෂන් සභාවේ විශේෂ විමර්ශන අංශයට කැඳවා ප්‍රකාශයක් ලබාගෙන ඇත.

2019 වර්ෂයේදී සිරිකොත පක්ෂ මුලස්ථානය අලුත්වැඩියා කිරීම රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව මගින් සිදු කර ගැනිම සම්බන්ධව, 2019.06.10 දින රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ විධායක අධ්‍යක්ෂවරයාගේ ලිපියක් පදනම් කරගනිමින් එජාප හිටපු ලේකම් වරයාගෙන් ප්‍රශ්න කර ඇතැයි වාර්තාවේ.  

ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසන්නේ, එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව බාර අමාත්‍යවරයාව සිටි එජාප හිටපු නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස ඉලක්කකර ගනිමින් මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...