The Leader News
BREAKING
රියාද් ගුවන්තොටුපොළට යළිත් මිසයිල ප්‍රහාරයක්: මැදපෙරදිග අර්බුදය උත්සන්න වෙයි●නීතියේ ආධිපත්‍යයෙන් තොරව ආර්ථිකයක් හැදිය නොහැකියි: ජනපති නිකවැරටියේදී කියයි  ●අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය ගැන ආර්ථික අනතුරු ඇඟවීමක්●5% උද්ධමන ඉලක්කය: රුපියලට එල්ල වන අලුත් අවදානම කුමක්ද?●NDB සිදුවීමෙන් පසු බැංකු පද්ධතිය අනතුරේද?●කොළඹ නිවාස වෙළෙඳපොළ සුපිරි ධනවතුන් අතට: මැදිපාන්තික සිහිනය බොඳවෙයිද?●ඉරාන නෞකා අර්බුදය: සම්බාධක අවදානම මැද ලංකාව දෙගිඩියාවක !●අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් රියාද් නුවරින් ලියැවුණු අභියාචනය●පරිසර හානිවලට කෝටි දෙකක දඩ: නීති තද වෙයි●අවුරුදු 50න් පසු ජීවිතය දිනන ජපන් ‘ඉකිගායි’ රහස●
Top Ad
පුවත්

රණවිරුවන් පීඩාවට පත්කිරීමක් ගැන පොදුජන පෙරමුණෙන් මහානාහිමිවරුන්ට ලිපියක්

T

The Leader Desk

September 2, 2025 • 11:37 AM

රණවිරුවන් පීඩාවට පත්කිරීමක් ගැන පොදුජන පෙරමුණෙන් මහානාහිමිවරුන්ට ලිපියක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු මේ බව සඳහන් කරන්නේ යට කී කරුණ අළලා මල්වතු සහ අස්ගිරි නා හිමිවරු වෙත නිකුත් කර ඇති ලිපියක ය.
  • එම ලිපිය අනුව ඔහු සඳහන් කරන්නේ මවු බිමෙහි නිදහස වෙනුවෙන් සිය දිවි දෙවන කොට සිය රාජකාරිය ඉටු කළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට පත්කිරිමට මාලිමා ආණ්ඩුව කටයුතු කරන බවයි.
  • එබැවින් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණ විරුවන් වෙනුවෙන් එම දේශපාලන ව්‍යාපාරය නොපැකිළව කටයුතු කරන බවත් ඒ සඳහා මල්වතු අස්ගිරි නා හිමිවරුන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන බවත් එම ලිපියේ සඳහන් වේ.
  • මතු පළ වන්නේ පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් විසින් "රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන ශීර්ෂයෙන් යුතුව මල්වතු සහ අස්ගිරි දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලිපි ද්විත්වය යි.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු මේ බව සඳහන් කරන්නේ යට කී කරුණ අළලා මල්වතු සහ අස්ගිරි නා හිමිවරු වෙත නිකුත් කර ඇති ලිපියක ය.

එම ලිපිය අනුව ඔහු සඳහන් කරන්නේ මවු බිමෙහි නිදහස වෙනුවෙන් සිය දිවි දෙවන කොට සිය රාජකාරිය ඉටු කළ රණවිරුවන් උපක්‍රමිකව පීඩාවට පත්කිරිමට මාලිමා ආණ්ඩුව කටයුතු කරන බවයි.

එබැවින් මාතෘ භූමියේ නිදහස වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ රණ විරුවන් වෙනුවෙන් එම දේශපාලන ව්‍යාපාරය නොපැකිළව කටයුතු කරන බවත් ඒ සඳහා මල්වතු අස්ගිරි නා හිමිවරුන්ගේ ආශිර්වාදය බලාපොරොත්තු වන බවත් එම ලිපියේ සඳහන් වේ.

මතු පළ වන්නේ පොදුපෙරමුණ මහ ලේකම් සාගර කාරියවසම් විසින් "රණවිරුවන් පීඩාවට පත්කිරීම පිළිබඳව වන සැලකර සිටීමයි" යන ශීර්ෂයෙන් යුතුව මල්වතු සහ අස්ගිරි දෙපාර්ශ්වය වෙත ඉදිරිපත් කර ඇති සම්පූර්ණ ලිපි ද්විත්වය යි.

WhatsApp Image 2025 09 02 at 2.12.06 PM
WhatsApp Image 2025 09 02 at 1.04.32 PM

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

රණවිරුවන් පීඩාවට පත්කිරීමක් ගැන පොදුජන පෙරමුණෙන් මහානාහිමිවරුන්ට ලිපියක් | The Leader