The Leader News
BREAKING
Top Ad
පුවත්

පොලිස්පතිගේ ඉල්ලීමට විනිසුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වැරදි !

T

The Leader Desk

November 17, 2025 • 9:19 AM

පොලිස්පතිගේ ඉල්ලීමට විනිසුරුවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීම වැරදි !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ඔහු එබව කියා සිටියේ, අද (17) පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශ වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී ය.
  • කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පොලිස් පැමිණිකරුවන්ට හැගේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීමනොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.
  • විනය හේතු මතයයි කියමින් මෙලෙස හදිසියේ සිදු කරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන් ගේ දරුවන් පවා පාසල් වලට ඇතුලත් කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.
  • රජය කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


ඔහු එබව කියා සිටියේ, අද (17) පාර්ලිමේන්තුවේ පැවති අධිකරණ අමාත්‍යාංශ  වැයශිර්ෂය පිළිබඳ කාරක සභා විවාදයේදී ය.

කිසියම් විනිසුරුවරයෙක් වැරදි තීරණයක් ලබාදුන්නේ යයි පොලිස් පැමිණිකරුවන්ට හැගේ නම් ඊට පිළියම වන්නේ විනිසුරුවරයා ස්ථාන මාරු කිරීමනොව ඉහළ අධිකරණයකට ඒ තීන්දුව සම්බන්ධව අභියාචනා කිරීම බවද මන්ත්‍රීවරයා අවධාරණය කළේය.

විනය හේතු මතයයි කියමින් මෙලෙස හදිසියේ සිදු කරනු ලබන ස්ථාන මාරුවීමි නිසා විනිසුරුවරුන් ගේ දරුවන් පවා පාසල් වලට ඇතුලත් කර ගැනීම බරපතළ ප්‍රශ්නයක් වී ඇති බවද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වැඩිදුරටත් කීය.

රජය කුමක් කීවත් අධිකරණ අමාත්‍යංශය වැඩියෙන්ම දේශපාලනීකරණය වූයේ වත්මන් ආණ්ඩුව යටතේ බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ආණ්ඩුවේ ඉදිරිපෙළ අසුන්වල වාඩිවී සිටින ඇමතිවරුන්ට සම්බන්ධව නඩු විභාග කරමින් යුක්ති සහගත නියෝග ලබා දුන්ඇතැම් විනිසුරුවරියන්ට හදිසියේ ස්ථාන මාරු ලැබීමද ප්‍රශ්න සහගත බව නාමල් රාජපක්ෂ  අවධාරණයෙන් පැවසීය.

මේ ආණ්ඩුවේ පාරිශුද්ධ භාවය ආරක්ෂා කර ගැනීමට නම් මෙම තත්ත්වය වහා වෙනස් විය යුතු බව ඔහු වැඩිදුරටත් කීය.

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...