The Leader News
BREAKING
Top Ad
පුවත්

පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් !

T

The Leader Desk

November 23, 2025 • 3:46 AM

පාර්ලිමේන්තු ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවක් !

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • නමුත් ඊයේ දිනයේ දී, 2026 සෞඛ්‍ය අමාත්‍යාංශයට නියමිත අයවැය දෙවැනි වර කියවීමේ දී දොස්තර කවින්ද ජයවර්ධන විපක්ෂය නියෝජනය කරමින් පළමු කථිකයා ලෙස ඔහු විවාදය ආරම්භ කළේය.
  • මීට අමතරව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය තුළ වෛද්‍යවරුන් 26 දෙනෙක් සිටින පාර්ලිමේන්තුවක් බිහිවී ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.
  • මෙවර අයවැයේ දී විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ඉතාමත් ධනාත්මක කරුණු රැසක් විපක්ෂය විසින් ගෙනහැර දක්වනු ලැබිය.
  • ඒ අතරට ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ට ඇති ගැටලු සහ බුද්ධි ගලනය වැනි කාරණා විපක්ෂය විසින් පෙන්වාදෙනු ලැබිය.
අකුරු ප්‍රමාණය (Font Size):


නමුත් ඊයේ දිනයේ දී, 2026 සෞඛ්‍ය අමාත්‍යාංශයට නියමිත අයවැය දෙවැනි වර කියවීමේ දී දොස්තර කවින්ද ජයවර්ධන විපක්ෂය නියෝජනය කරමින් පළමු කථිකයා ලෙස ඔහු විවාදය ආරම්භ කළේය.

මෙම පාර්ලිමේන්තුවේ විශේෂත්වය වනුයේ, කථානායකවරයා, නියෝජ්‍ය කතානායකවරයා, සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයාට අමතරව විපක්ෂයේ පළමු කථිකයා ද වෛද්‍යවරුන් වීම යි.

මීට අමතරව ආණ්ඩු පක්ෂය හා විපක්ෂය තුළ වෛද්‍යවරුන් 26 දෙනෙක් සිටින පාර්ලිමේන්තුවක් බිහිවී ඇත්තේ ලංකා ඉතිහාසයේ පළමු වතාවටයි.

මෙවර අයවැයේ දී විශේෂයෙන් ම සෞඛ්‍ය අමාත්‍යාංශය පිළිබඳව ඉතාමත් ධනාත්මක කරුණු රැසක් විපක්ෂය විසින් ගෙනහැර දක්වනු ලැබිය. ඒ අතරට ඖෂධ හිඟය, වෛද්‍යවරුන්ට ඇති  ගැටලු සහ බුද්ධි ගලනය වැනි කාරණා විපක්ෂය විසින් පෙන්වාදෙනු ලැබිය. එසේම ආණ්ඩුව පාර්ශවයෙන් ද ධනාත්මක ලෙස එම කරුණු පිළිබඳ අදහස් දැක්විය.

 අවසන් කථිකයා වූ දොස්තර නලින්ද ජයතිස්ස ගේ කතාවෙන් පසු දොස්තර කවින්ද ජයවර්ධන සහ දොස්තර අර්ජුනාත් ඇමතිවරයාට සුභාශින්ෂණ එක් කළ අතර ඉන්පසු සභාගර්භය තුළදී ඡායාරූපයක පෙනිසිටියේය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...