The Leader News
BREAKING
Top Ad
පුවත්

විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට

T

The Leader Desk

December 7, 2025 • 9:31 AM

විනිසුරු ගිහාන් කුලතුංග ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විනිසුරු කුලතුංග 1994 දී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, 2012 දී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අධිකරණ සේවයට එක් විය.
  • ඔහු හිටපු සොලිසිටර් ජෙනරාල් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.බී.
අකුරු ප්‍රමාණය (Font Size):


විනිසුරු කුලතුංග 1994 දී රජයේ නීතිඥවරයකු ලෙස නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධ වූ අතර, 2012 දී මහාධිකරණ විනිසුරුවරයකු ලෙස අධිකරණ සේවයට එක් විය.

ඔහු හිටපු සොලිසිටර් ජෙනරාල් සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.එම්.බී. කුලතුංගගේ පුත්‍රයා වේ.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...