The Leader News
BREAKING
Top Ad
පුවත්

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි

T

The Leader Desk

December 8, 2025 • 9:00 AM

'ආදරය' අරගෙන නාමල් අවතැන් වූ දරුවන්ට පොත්පත් පාසැල් උපකරණ ලබා දෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4ක, දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දී ඇති මෙම වැඩසටහන දියත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතන ද සහභාගි කරගෙන බව යි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ.
  • ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බව නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.
  • මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලීමක්ද කර තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):

 

හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසැල් 4ක, දහසකට වැඩි දරුවන් ප්‍රමාණයකට පොත්පත් හා පාසැල් උපකරණ බෙදා දී ඇති මෙම වැඩසටහන දියත් කර ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකයන් හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ ආයතන ද සහභාගි කරගෙන බව යි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසන්නේ.

 

ආපදාවට ලක්වූ දරුවන්ට පොත්පත් බෙදා දීම අනෙකුත් දිස්ත්‍රික්කවලද සිදු කරන බව නාමල් රාජපක්ෂ එහිදී සඳහන් කර ඇත.

 

මෙම දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමට සියලුම දෙනාට මෙම සද්කාර්‍යට සහභාගී වන ලෙසද මන්ත්‍රීවරයා ඉල්ලීමක්ද කර තිබේ.

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...