The Leader News
BREAKING
Top Ad
පුවත්

සහන මෙහෙයුම් සඳහා සහාය පතයි: ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සජිත් ප්‍රේමදාස හමුවෙයි

T

The Leader Desk

December 8, 2025 • 7:14 AM

සහන මෙහෙයුම් සඳහා සහාය පතයි:  ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් සජිත් ප්‍රේමදාස හමුවෙයි

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා රටට සිදුවූ බලපෑම පෙන්වා දුන් අතර, ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම සහ යටිතල පහසුකම් රැසක් විනාශ වීම පිළිබඳව මහකොමසාරිස්වරයා දැනුවත් කර ඇත.
  • එම විනාශ වූ යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මහකොමසාරිිස්වරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇත.
  • තවද, මේ අවස්ථාවේ අප රට වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජනරජය විසින් ලබා දුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා රටට සිදුවූ බලපෑම පෙන්වා දුන් අතර, ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම සහ යටිතල පහසුකම් රැසක් විනාශ වීම පිළිබඳව මහකොමසාරිස්වරයා දැනුවත් කර ඇත.

එම විනාශ වූ යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මහකොමසාරිිස්වරයාගෙන් ඉල්ලා සිටීමට කටයුතු කර ඇත.

තවද, මේ අවස්ථාවේ අප රට වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජනරජය විසින් ලබා දුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කටයුතු කර සිටියේය.

WhatsApp Image 2025 12 08 at 11.10.06 AM

 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...