The Leader News
BREAKING
ලංකා පොස්පේට් සමාගමේ වියදම් පාලනයට දැඩි පියවර●‘දැන් ජයකොඩිට මොකද කරන්නේ?’ - ගල් අඟුරු වාර්තාවක් පෙන්නමින් මරික්කාර් අසයි●නව ත්‍රස්ත පනත සහ මර්දනයේ ඉතිහාසය: භාෂණගේ මතක්කිරීම●සඟරුවන රඳවන නීති වෙනසට ජනපති අනුර මැදිහත්වෙයි●ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වය කුසල් මෙන්ඩිස්ට●ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම: වජිරගෙන් ආණ්ඩුවට ව්‍යවස්ථාමය ප්‍රශ්නාවලියක්●කතානායකට එරෙහි විශ්වාසභංගයට අත්සන් තැබේ●අපේක්‍ෂා රෝහලේ සීටී සිමියුලේටර් යන්ත්‍රය අක්‍රිය කිරීමෙන් රෝගීන් අමාරුවේ!●ඥානසාර හිමිගේ සිවුර ගලවා නිරුවත් වුණේ කවුද? | සුනිල් කන්නන්ගර●ආණ්ඩුවේ ඉදිරි ගමන්මග ගැන ආචාර්ය දයාන්ගෙන් විග්‍රහයක්●
Top Ad
පුවත්

ඉන්දීය තෙල් නැව කොළඹට

T

The Leader Desk

March 30, 2026 • 3:44 AM

  ඉන්දීය තෙල් නැව කොළඹට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු බව සඳහන් වේ.
  • ඉන්ධන නෞකාවක් කඩිනමින් මෙරටට එවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිට සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට ජනාධිපති අනුර කුමාර දිසානයක සිය කෘතඥතාව පළකර තිබේ.
  • ඒ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.
අකුරු ප්‍රමාණය (Font Size):


මෙම නෞකාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 18,000ක් හා 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 18,000ක් අඩංගු බව සඳහන් වේ.

ඉන්ධන නෞකාවක් කඩිනමින් මෙරටට එවීම සම්බන්ධයෙන් ඉන්දීය අගමැතිට සහ විදේශ කටයුතු අමාත්‍යවරයාට ජනාධිපති අනුර කුමාර දිසානයක සිය කෘතඥතාව පළකර තිබේ.

ඒ, සිය X ගිණුමේ සටහනක් තබමිනි.

Screenshot 2026 03 30 at 9.00.20 AM

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...