වෛද්‍ය ජගත් වික්‍රමරත්න කතානායකවරයාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවට අත්සන් කිරීම අද (8) දින සිදු කළේය.
ඒ පාර්ලිමේන්තුවේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී ය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලද මෙම විශ්වාසභංග යෝජනාව අත්සන් කිරීම සඳහා විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි විය.



