උත්සවය අවස්ථාවේ සංවිධානයේ නව වෙබ් අඩවිය එළි දැක්වීම සහ ජනහඬ සංවිධානය වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ඇගැයීම් සහතික ප්‍රදානය කෙරිණ.
එහිදී ජනහඬ සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති ශ්‍රී ලාල් ඩයස් ගේ චරිතාපදානය ද එළි දැක්විණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී සීමා මල්හෝත්‍රා, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්, Uday Nagaraju සාමිවරයා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් උත්සව සභාවට එක්ව සිටියහ.
(සටහන | සරෝජ් පතිරණ)
බීබීසී හිටපු ජ්‍යෙෂ්ඨ සම්පාදක
sarojpathi@gmail.com

ලන්ඩනයේ 'ජනහඬ පදනමේ' සංවත්සරය බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී සැමරෙයි
T
The Leader Desk
March 30, 2026 • 6:45 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- උත්සවය අවස්ථාවේ සංවිධානයේ නව වෙබ් අඩවිය එළි දැක්වීම සහ ජනහඬ සංවිධානය වෙනුවෙන් දායකත්වය ලබා දුන් සියලුම දෙනාට ඇගැයීම් සහතික ප්‍රදානය කෙරිණ.
- පාර්ලිමේන්තු මන්ත්‍රී සීමා මල්හෝත්‍රා, ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් නිමල් සේනාධීර, ලන්ඩන් බෞද්ධ විහාරස්ථානාධිපති බෝගොඩ සීලවිමල නාහිමියන්, Uday Nagaraju සාමිවරයා ඇතුළු විශේෂ ආරාධිත අමුත්තන් පිරිසක් උත්සව සභාවට එක්ව සිටියහ.
- එහිදී ජනහඬ සංවිධානයේ නිර්මාතෘ සහ සභාපති ශ්‍රී ලාල් ඩයස් ගේ චරිතාපදානය ද එළි දැක්විණ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



