The Leader News
BREAKING
Top Ad
පුවත්

ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්

T

The Leader Desk

March 30, 2026 • 8:41 AM

ජල කප්පාදුවක් අතළඟ | මණ්ඩලයෙන් දැනුම්දීමක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මාධ්‍ය වෙත අදහස් දක්වමින්දු ඔහු තවදුරටත් පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදුනොකළ ද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේ දී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවය.
  • මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණ ද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඔහු පැවසීය.
  • වැසි තත්ත්වය ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත්, පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසත් චන්දන බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලා සිටියි.
  • අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වනවිට බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
අකුරු ප්‍රමාණය (Font Size):


මාධ්‍ය වෙත අදහස් දක්වමින්දු ඔහු තවදුරටත් පවසා සිටියේ, මේ වනවිට එවැනි ජල කප්පාදුවක් මණ්ඩලය මඟින් සිදුනොකළ ද පවතින කාලගුණික තත්ත්වය මත ඉදිරියේ දී දිනය පුරා ජල සැපයුම ලබාදීම අසීරු වන බවය.

මේ වනවිට අඹතලේ ඇතුළු ජල පවිත්‍රාගාරවල නිෂ්පාදන ධාරිතාවයට බලපෑම් එල්ල නොවූණ ද උස්බිම් සඳහා ජලය ලබාදීම අඩුපීඩන තත්ත්වයකට පැමිණ ඇති බවද ඔහු පැවසීය.

වැසි තත්ත්වය ඉදිරියේ දී බලාපොරොත්තු වන බවත්, පවතින ජල ධාරිතාවය අරපිරිමැස්මෙන් යුතුව පරිහරණය කරන ලෙසත් චන්දන බණ්ඩාර ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අඩුපීඩනයක් යටතේ ජලය ලැබෙන ප්‍රදේශ සඳහා මේ වනවිට බවුසර් යොදා ගනිමින් ජලය බෙදාහැරීමට කටයුතු කරමින් සිටින බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...