The Leader News
BREAKING
Top Ad
පුවත්

තරුණියකට ලිංගික අතවර කළ යාපනයේ විහාරස්ථානයක චීවරධාරියෙක් රිමාන්ඩ්

T

The Leader Desk

March 30, 2026 • 10:03 AM

තරුණියකට ලිංගික අතවර කළ යාපනයේ විහාරස්ථානයක චීවරධාරියෙක් රිමාන්ඩ්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • සිද්ධියට අදාළව නාවක්කුලි විහාරස්ථානයේ චීවරධාරියෙක් ඊයේ ( 29 ) දිනයේ දී මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ චාවකච්චේරි පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
  • අදාළ තරුණිය විහාරස්ථානයේ පිහිටි ජල පෙරහනකින් නොමිලේ පානීය ජලය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බව වාර්තා වේ.
  • තරුණිය මේ පිළිබඳව සිය මව දැනුවත් කිරීමෙන් පසු, මව සහ දියණිය එක්ව චාවකච්චේරි පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.
  • සැකකාර හිමිනමගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, වින්දිත තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, එම වාර්තාව අප්‍රේල් මස 2 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.
අකුරු ප්‍රමාණය (Font Size):


සිද්ධියට අදාළව නාවක්කුලි විහාරස්ථානයේ චීවරධාරියෙක් ඊයේ ( 29 ) දිනයේ දී මෙලෙස රිමාන්ඩ් කරනු ලැබුවේ චාවකච්චේරි පොලීසිය මගින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.

අදාළ තරුණිය විහාරස්ථානයේ පිහිටි ජල පෙරහනකින් නොමිලේ පානීය ජලය ලබා ගැනීමට ගිය අවස්ථාවේදී මෙම ලිංගික අතවරයට මුහුණ දී ඇති බව වාර්තා වේ.

තරුණිය මේ පිළිබඳව සිය මව දැනුවත් කිරීමෙන් පසු, මව සහ දියණිය එක්ව චාවකච්චේරි පොලීසියට සිදුකළ පැමිණිල්ලකට අනුව සැකකාර චීවරධාරියා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාර හිමිනමගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී, වින්දිත තරුණිය අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කර වෛද්‍ය වාර්තාවක් ලබා ගන්නා ලෙසත්, එම වාර්තාව අප්‍රේල් මස 2 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

| lankasara



The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...