The Leader News
BREAKING
Top Ad
පුවත්

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් 'අග්‍රා'හිදී ගිනි ගනී

T

The Leader Desk

March 31, 2026 • 5:01 AM

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් 'අග්‍රා'හිදී ගිනි ගනී

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කෙසේවෙතත් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසයි.
  • එහි මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව කියාසිටියේ බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.
  • එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 45 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.
  • ඔවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
අකුරු ප්‍රමාණය (Font Size):


කෙසේවෙතත් බස් රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමය පවසයි.

එහි මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව කියාසිටියේ බස් රථයේ වායු සමීකරණ පද්ධතියේ හටගත් දෝෂයක් හේතුවෙන් මෙම ගින්න හටගෙන ඇති බවයි.

එම අවස්ථාවේ බස් රථයේ පුද්ගලයන් 45 දෙනෙකු ගමන් කරමින් සිට තිබේ.

ඔවුන් හලාවත ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

බස් රථයේ ගින්න හටගැනීමත් සමග එහි සිටි පිරිස ඔවුන්ගේ බඩුබාහිරාදියද රැගෙන ඉන් ඉවත් වී ඇත.

සැලසුම් කළ පරිදි දඹදිව වන්දනාව අවසන් කළ එම පිරිස අද දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයින්ගේ සංගමයේ මහලේකම් මහේන්ද්‍ර හල්ලොලුව වැඩිදුරටත් පැවසිය.

| nethnews
 

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

දඹදිව වන්දනාවේ ගිය ශ්‍රී ලාංකික පිරිසක් ගමන් ගත් බස් රථයක් 'අග්‍රා'හිදී ගිනි ගනී | The Leader