The Leader News
BREAKING
බිලියන 22ක අලාභය මැද සතොස යළි ගොඩගැනීමේ මෙහෙයුමක්●කොටුව හිටපු මහෙස්ත්‍රාත් සියලු චෝදනාවලින් නිදහස්: යළි සේවයට●ක්‍රිකට් අර්බුදයේ ICC තීරණය ගැන එරාන්ගෙන් ප්‍රශ්න කිරීමක්●කච්චතිව් ගිවිසුම වෙනස් කරන්නේ නෑ: ඉන්දියාව කියයි●ඥානසාර හිමියන්ගේ සිවුර ගැන ජනපතිගෙන් හදිසි මැදිහත්වීමක්●ඥානසාර හිමියන්ට ගිහි ඇඳුම් ඇන්දවීම ගැන මහ නාහිමිවරුන්ගේ විරෝධය●රනිල්ගේ නිවසට ගිනි තැබීමේ නඩුවෙන් ශ්‍රී රංගා ඇතුළු හයදෙනෙකු නිදොස් කොට නිදහස්●විමල්, ගම්මන්පිල, දිලිත්ට එරෙහි නඩුව අභියාචනාධිකරණයේදී කැඳවයි●රෝහිත බෝගොල්ලාගම නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ්●සිරිලිය නඩුවේ අද තීන්දුව: ශිරන්ති රිමාන්ඩ්; ප්‍රදීප් කාරියවසම්ට ඇප●
Top Ad
පුවත්

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි - නාමල්

T

The Leader Desk

April 18, 2026 • 4:08 AM

කුමාර ජයකොඩිගේ ඉල්ලා අස්වීම ප්‍රමාද වැඩියි - නාමල්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ගල්අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇති බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බවත් එමගින් සඳහන් කර තිබේ.
  • නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ, කුමාර ජයකොඩි ට අතීත දූෂණ චෝදනා තිබියදීත්, මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත්කිරීමේ වගකීම ජනපති භාරගත යුතු බවය.
  • ''ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි''- සජබ මේ අතර සමගි ජන බලවේගය ඊයේ (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු බවයි.
  • එමගින් අවධාරණය කර ඇත්තේ, දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රටට සිදුකළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇති බවය.
අකුරු ප්‍රමාණය (Font Size):


ගල්අඟුරු වංචාව දැනටමත් ජාතියට මිලියන ගණනක් අහිමි කර ඇති බවත්, අමාත්‍යවරයා ඉල්ලා අස්වුවද සිදුවූ පාඩුවට කරන්නේ කුමක්ද යන්න අපැහැදිලි බවත් එමගින් සඳහන් කර තිබේ.

නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පවසන්නේ, කුමාර ජයකොඩි ට අතීත දූෂණ චෝදනා තිබියදීත්, මෙතරම් බලවත් අමාත්‍යාංශයකට පත්කිරීමේ වගකීම ජනපති භාරගත යුතු බවය.

Screenshot 2026 04 18 092228

''ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතුයි''- සජබ  

මේ අතර සමගි ජන බලවේගය ඊයේ (17) පස්වරුවේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ , ගල්අඟුරු වංචාව යටපත් කිරීම සඳහා ආණ්ඩුව දරන සියලු උත්සාහයන් පරාජය කළ යුතු බවයි.

එමගින් අවධාරණය කර ඇත්තේ, දූෂිත අමාත්‍යවරයාත්, අමාත්‍යංශ ලේකම්වරයාත් ඉල්ලා අස්වීම හරහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ආනයනයෙන් රටට සිදුකළ බිලියන ගණනක පාඩුව ජන මනසින් යටපත් කිරීමට ආණ්ඩුව උත්සාහ කර ඇති බවය.

ටෙන්ඩර් ක්‍රියාවලියේ සිටම සිදුකළ මෙම දූෂිත ගණුදෙනුව සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා, ලේකම්වරයා පමණක් නොව ජනාධිපතිවරයා ප්‍රමුඛ සමස්ත කැබිනට් මණ්ඩලයම වගකිව යුතු බවත්, ඒ සම්බන්ධයෙන් ගතහැකි සියලු පියවර ගන්නා බවත් සමගි ජන බලවේගය නිකුත්කළ නිවේදනයේ සඳහන්ය.

Screenshot 2026 04 18 091939


Screenshot 2026 04 18 091339
Screenshot 2026 04 18 091621
Screenshot 2026 04 18 091746

 

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...