ඔහු එබව සඳහන් කර ඇත්තේ, mawbima.lk සිදු කළ විමසීමකදී ය.
බලශක්ති අමාත්‍ය ධුරයෙන් ඉවත් වූ කුමාර ජයකොඩි ඉදිරියෙදී මන්ත්‍රී ධූරයෙන්ද ඉල්ලා අස්වීමට නියමිත බවත්, එසේ ඉල්ලා අස්වූ පසු තුයියකොන්තා එම පුරප්පාඩුවට පත් කෙරෙනු ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තාවද සඳහන් වේ.
තුයියකොන්තා ඉවත් වීමෙන් පුරප්පාඩු වන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධුරයට හිටපු යුද හමුදාපතිවරයෙකු වූ දයා රත්නායක යෝජනා වී ඇතැයි ද එම මාධ්‍ය වාර්තාවල වැඩි දුරටත් සඳහන් විය.




